2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

Batfleck

Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    අරුණ දර්ශන මංතීරු කඩකිරීමක් හේතුවෙන් නුසුදුස්සකු වී ඇත!

    First round- 44.99s
    Semis - 44.75s
    What a Olympics he had! 🔥

    Final eketh inna tibba ne qualify una nam. DSQ unath uu deepu run eka maru
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    1722975803603.jpg

    ඒක කොහොම උනත් අවුලක් නෑ. දැන් පොරට 44 දුවන්ඩ පුලුවන් කියලා දන්නවනෙ.
    ඇමෙරිකාවේ ඉපදුනානම් ෆයිනල් දුවන ක්‍රීඩකයෙක්,
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,692
    4,423
    113
    Congratulations Aruna! Looking at how you have improved your timings shows the caliber of athlete you are. It's a great achievement to improve one's timing by more than 20/100th of seconds TWICE , that too in away conditions and huge amount of competition pressure. Hope you will get better training and support from SL and comeback strongly 💪 🙏 ❤️ 💐
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    ගෙදරින් එද්දී gold අරන් ඇවිල්ල තියෙන්නේ ..
    hurdles එකේ PB වැඩි දුවන අනිත් උන්ගේ Flat PB ට වඩා .
    මේකේ Silver එකත් කලින්ම decide කරන්න පුලුවන් . Bol , NED වල .

    අනිත් ඔක්කොම උන්ට දුවන්න තියෙන්නේ Bronze එකබෙදාගන්න තමයි .. :rofl:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ගෙදරින් එද්දී gold අරන් ඇවිල්ල තියෙන්නේ ..
    hurdles එකේ PB වැඩි දුවන අනිත් උන්ගේ Flat PB ට වඩා .
    මේකේ Silver එකත් කලින්ම decide කරන්න පුලුවන් . Bol , NED වල .

    අනිත් ඔක්කොම උන්ට දුවන්න තියෙන්නේ Bronze එකබෙදාගන්න තමයි .. :rofl:

    Sydney කොහොමත් දුවනවා. ඒත් අර Bol කියන කෙල්ල මාර ගේමක් දෙන්නෙ. Mixed relay එකේ අන්තිම මීටර් 50 දිව්වා නෙවේ පියෑඹුවා වගේ . කොහොමද gold එක් ගැහුවොත්. ඇමෙරිකන් උන්ට දුක හිතෙන්ඩ 😊
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    Sydney කොහොමත් දුවනවා. ඒත් අර Bol කියන කෙල්ල මාර ගේමක් දෙන්නෙ. Mixed relay එකේ අන්තිම මීටර් 50 දිව්වා නෙවේ පියෑඹුවා වගේ . කොහොමද gold එක් ගැහුවොත්. ඇමෙරිකන් උන්ට දුක හිතෙන්ඩ 😊
    අමාරුයි නේ . අරකි විතරයි දුවන්නේ 50 ගානකින් .. ඕකි කොහොමද තව පාරක් රෙකෝඩ් එකක් තියල 50ටත් අඩුවෙන් දිව්වොත් .

    400 flat දිව්වත් gold හම්බෙනව . එත දුවන්නේ නැ නේ .

    mix relay Video එකක්තියනවනම් දාපං ..
    ------ Post added on Aug 7, 2024 at 8:57 AM
     
    • Like
    Reactions: BadAlucard

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    Sydney කොහොමත් දුවනවා. ඒත් අර Bol කියන කෙල්ල මාර ගේමක් දෙන්නෙ. Mixed relay එකේ අන්තිම මීටර් 50 දිව්වා නෙවේ පියෑඹුවා වගේ . කොහොමද gold එක් ගැහුවොත්. ඇමෙරිකන් උන්ට දුක හිතෙන්ඩ 😊
    Mixed relay eka pissu hadenawa ban. Patta run ekak. 😊
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    Dangal Dangal ..........!! :rofl:

    Vinesh Phogat disqualified from Paris Olympics 2024

    ඊයේ Final ආව මෙකී .
    අද weight එක 100g වැඩි කියලා disqualified !

    ඩස්පයන්ට පිස්සු හැදිලා ඇති
    chu karala enna thibbe :rolleyes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    Dangal Dangal ..........!! :rofl:

    Vinesh Phogat disqualified from Paris Olympics 2024

    ඊයේ Final ආව මෙකී .
    අද weight එක 100g වැඩි කියලා disqualified !

    ඩස්පයන්ට පිස්සු හැදිලා ඇති
    ඩස්පයො ටික පිටුව හානවා ඇති දැන්
     
    • Haha
    Reactions: Ashan052

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Dangal Dangal ..........!! :rofl:

    Vinesh Phogat disqualified from Paris Olympics 2024

    ඊයේ Final ආව මෙකී .
    අද weight එක 100g වැඩි කියලා disqualified !

    ඩස්පයන්ට පිස්සු හැදිලා ඇති
    aparade. adum okkoma galawala hitiyanam 100g adu wenawa
     
    • Haha
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මම හිතන්නේ එකී කිලෝ එකක් දෙකක් overweight ඉදල නිදාගන්නෙත් නැතුව පුලුවන් තරම් exercise කරල කරල ඔය ගානට හරි බස්සන් තියෙන්නේ . . :baffled:
    ehenm iye mach eke bara kirala thiyenne kedichcha tharadiyakinda :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    aparade. adum okkoma galawala hitiyanam 100g adu wenawa
    කොන්ඩේ කපල යන්න බැරිද දන්නේ නෑ . :unsure:

    ඩස්පයො ටික පිටුව හානවා ඇති දැන්
    අද මැච් එකත් කෑවම කොහොමද ? 🥱
    ------ Post added on Aug 7, 2024 at 1:22 PM
     
    • Love
    Reactions: Batfleck