ඇස් කන්නාඩි frames ගන්න තැනක් දන්නවද?

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මචන් කොලබ කොටුව හරියේ Spectacles frames අඩුවට ගන්න මොකක් හරි street එකක් හරි shop ටිකක් තියේද? කෙනෙක් කිව්ව වගේ මතකයි ඒත් තැනක් මතක නෑ. vision care and other places වල මාරම ගනන් frames.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම අද ගත්ත කුමාර වීදිය....
    Prince Street

    ගනන් අඩු එකක් ... රු. 2500.00 (frame එක විතරයි)

    Arm එකේ මෙහෙමත් තියෙනව
    Fake උනාට
    ------ Post added on Aug 9, 2024 at 6:40 PM
     

    Attachments

    • 17232088371791458738211175721628.jpg
      17232088371791458738211175721628.jpg
      63.2 KB · Views: 59
    • 17232089097952323163794615368506.jpg
      17232089097952323163794615368506.jpg
      57.8 KB · Views: 61

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    අඩෝ එකෙත් තියනවා නේ.
    මෙච්චර කාලයක් පෙටා කොල්ලෙක්ගෙන් ගත්තෙ
    ow. ape lense requirement eka kiwama ekath hadala ewanawa.. National eye hospital eken balala eken dena prescription yewwama hari.

    natnam default ena lense deka ain karala apita kemathi ekak mehe optician kenk haraha daganna puluwan.

    Sizes kohomada mchn balanne
    ------ Post added on Aug 9, 2024 at 6:32 PM
    size chart ekak athi neda..
    natnam wena wenama listing wala sizes balala order karanna wenne.
    denata kannadi tiye nam eke size eka , buy karanna hadana eke size ekath ekka compare karala ganna puluwan.
    ------ Post added on Aug 9, 2024 at 6:42 PM

    මම අද ගත්ත කුමාර වීදිය....
    Prince Street

    ගනන් අඩු එකක් ... රු. 2500.00 (frame එක විතරයි)

    Arm එකේ මෙහෙමත් තියෙනව
    Fake උනාට
    ------ Post added on Aug 9, 2024 at 6:40 PM
    oya hondai bn.. oya quality ekama ona nam Rs 1500 ta unath ganna puluwan thawa hewwoth.
    ------ Post added on Aug 9, 2024 at 6:43 PM
     
    • Like
    Reactions: gnilukshi

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ow. ape lense requirement eka kiwama ekath hadala ewanawa.. National eye hospital eken balala eken dena prescription yewwama hari.

    Post added on Aug 9, 2024 at 6:42 PM[/SIZE]


    oya hondai bn.. oya quality ekama ona nam Rs 1500 ta unath ganna puluwan thawa hewwoth.
    ------ Post added on Aug 9, 2024 at 6:43 PM


    ඔවු අපි ගිහාම (කාන්තාවන්) ගණන් වැඩි කරල තමයි කියන්නෙ ....
    ඔයාලට නම් 1500 ට ගන්න පුළුවන් ......


    Ali expresse එකෙන් ගන්නෙ කොහොමද ? මට extra pair එකක් ඕනෙ ...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් කොලබ කොටුව හරියේ Spectacles frames අඩුවට ගන්න මොකක් හරි street එකක් හරි shop ටිකක් තියේද?




    01. Anura Optical
    Address: 91 Prince Street, Colombo 01100
    Phone: 077 536 4333

    02. Eye Vision
    Address: 90 Prince Street, Colombo 01100
    Phone: 077 695 3312

    03. Millenium Opticals (pvt) ltd -
    Address: 93/6 Maliban Street, Colombo 01100
    Phone: 0112 333 833
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    Ali expresse එකෙන් ගන්නෙ කොහොමද ? මට extra pair එකක් ඕනෙ ...
    oya gatta wage quality 1k 2000k wenawa aliexpress eketh.. e nisa mehenma ganna eka hondai ... aliexpress order karala huru natnam.

    https://www.daraz.lk/eyeglasses/
    daraz eketh tiyenawa. account ekak hadagena cash on delivery widiyata ganna puluwan

    image.png



    image.png
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම බලපු තැනක ඔය frame එකත් තිබුණ ඒක 4500 කිව්ව...
    හැබැයි ඒක මට ලොකු වැඩියි .... online
    ගන්න කොට size තෝරන්න තමයි දන්නෙ නැත්තෙ .....



    මම ගත්තෙ ගණන් අඩුම එකක්
     
    • Like
    Reactions: ob_server

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මචන් කොලබ කොටුව හරියේ Spectacles frames අඩුවට ගන්න මොකක් හරි street එකක් හරි shop ටිකක් තියේද? කෙනෙක් කිව්ව වගේ මතකයි ඒත් තැනක් මතක නෑ. vision care and other places වල මාරම ගනන් frames.
    Optima shop in price street 2500 up