මචන් කොලබ කොටුව හරියේ Spectacles frames අඩුවට ගන්න මොකක් හරි street එකක් හරි shop ටිකක් තියේද? කෙනෙක් කිව්ව වගේ මතකයි ඒත් තැනක් මතක නෑ. vision care and other places වල මාරම ගනන් frames.
Aliexpress eketh ath aduwata frame
Thanks machan. Mekeda shops thiyenne wediyenmaPrince Street
Sizes kohomada mchn balanneAliexpress eketh ath aduwata frame
ow. ape lense requirement eka kiwama ekath hadala ewanawa.. National eye hospital eken balala eken dena prescription yewwama hari.අඩෝ එකෙත් තියනවා නේ.
මෙච්චර කාලයක් පෙටා කොල්ලෙක්ගෙන් ගත්තෙ
size chart ekak athi neda..Sizes kohomada mchn balanne
------ Post added on Aug 9, 2024 at 6:32 PM
oya hondai bn.. oya quality ekama ona nam Rs 1500 ta unath ganna puluwan thawa hewwoth.මම අද ගත්ත කුමාර වීදිය....
Prince Street
ගනන් අඩු එකක් ... රු. 2500.00 (frame එක විතරයි)
Arm එකේ මෙහෙමත් තියෙනව
Fake උනාට
------ Post added on Aug 9, 2024 at 6:40 PM
ow. ape lense requirement eka kiwama ekath hadala ewanawa.. National eye hospital eken balala eken dena prescription yewwama hari.
Post added on Aug 9, 2024 at 6:42 PM[/SIZE]
oya hondai bn.. oya quality ekama ona nam Rs 1500 ta unath ganna puluwan thawa hewwoth.
------ Post added on Aug 9, 2024 at 6:43 PM
Thread 'කණ්ණාඩි දාන මිට්ටෝ අස්සට' https://elakiri.com/threads/කණ්ණාඩි-දාන-මිට්ටෝ-අස්සට.2167101/
oya gatta wage quality 1k 2000k wenawa aliexpress eketh.. e nisa mehenma ganna eka hondai ... aliexpress order karala huru natnam.Ali expresse එකෙන් ගන්නෙ කොහොමද ? මට extra pair එකක් ඕනෙ ...
Optima shop in price street 2500 upමචන් කොලබ කොටුව හරියේ Spectacles frames අඩුවට ගන්න මොකක් හරි street එකක් හරි shop ටිකක් තියේද? කෙනෙක් කිව්ව වගේ මතකයි ඒත් තැනක් මතක නෑ. vision care and other places වල මාරම ගනන් frames.