බේරුවල පැත්තෙද මේ?
vision pro ekak neda

Wali thread eka poddak tag kerapan..miss unaView from the ලැට් එක.
![]()
මේකටත් හූල්ලලා පලයන් කලුවනි![]()
Wali thread eka poddak tag kerapan..miss una@RandomGuy
View from the ලැට් එක.
![]()
මේකටත් හූල්ලලා පලයන් කලුවනි![]()
මාසෙකට දෙකකට සැරයක් හෝදනවාAniwa. Mama masekata ekak wath start karanawa.
ubada heduwe meka?![]()
අඩු ගානේ 5 bed house එකක් අරගනින්කෝ ඉන්න තැනකින්. At least අවුරුදු පහක් වත් යද්දී හෙන ගානක් අතට එනවා 

£3500 apple vision එකකටද බන් ඔච්චර පඩඅඩු ගානේ 5 bed house එකක් අරගනින්කෝ ඉන්න තැනකින්. At least අවුරුදු පහක් වත් යද්දී හෙන ගානක් අතට එනවා
![]()
Vision Pro එකක් ගන්න සල්ලි මදි උනා මොකද England වල ගෙවල් දෙකකුයි කාර් දෙකකුයි ගත්ත හින්ද. එක ගෙයක් කුලියට දීලා තියෙන්නේ මම මේ එකේ සල්ලි ටික අකතු කරනවා උඹ වගේ එකක් ගන්න. ගත්තම කියන්නම්කාමර පහක් මදි නේද හිඟන පොන්නයෝ? දහයක් වත් තියෙන්න ඕන නේද?ගෙවල් ගත්තේ දැනට අවුරුදු 8කට විතර කලින්. දැන් උඹේ විෂන් ප්රෝ එකේ පොටෝ එකක් දාමු බලන්න house maid?
![]()
Vision Pro එකක් ගන්න සල්ලි මදි උනා මොකද England වල ගෙවල් දෙකකුයි කාර් දෙකකුයි ගත්ත හින්ද. එක ගෙයක් කුලියට දීලා තියෙන්නේ මම මේ එකේ සල්ලි ටික අකතු කරනවා උඹ වගේ එකක් ගන්න. ගත්තම කියන්නම්