Mismanagement! අපේ කට්ට්ය Home-grown solution පස්සේ ගියානේ.
Bangladesh වල එකම අවුල වෙන්නේ කලින් වගේ නැතුව උන්ගේ රට පාලනේ මුස්ලිම් අනතවාදියෝ ටිකක් අල්ලපු එක.
ශිෂ්‍ය අරගලයක් කිව්වට ගේම ගැහුවේ Jamaat-e-Islami කියන සෙට් එක. ඕකුන් පක්කොන්ට support.
මේකෙන් ලොකුම අවුල උනේ ඉන්දියාවට තමයි. උන්ගේත් intelligence failed!