Bangladesh new interim government...⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    According to Dhaka Tribunal, this is the new interim government.

    9FtYAU2.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    දැන් ඉතින් බංගලියෝ දියුණු වෙන එක සක්කරයගේ පුතා වයිමා ආවත් නතර කරනවා බොරු.

    ඉස්සරට අපිට ගොඩක් නයි නැටුම් බලන්න පුලුවන් වෙයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අරගල කාරයෙකුත් ඉන්නේ..තලෙයිබාන් කාරයෙකුත් ඉන්නවා..😹😹

    හිලරිගේ හොඳ යාළුවෙක්ලු නේද ඔය යූනුස් කාරයා..දියුණුව කෙසේ වෙතත් අැමරිකන් බේස් ඵකක්නම් ෂුවර්.😹😹
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,351
    5,686
    113
    රටක් හැදෙන්න ඕන දේශපාලකයෝ නෙමේ බන්. බුද්දිමත් ජනතාවක්. එහෙම උන් නැති නිසා තමා තුන්වන ලෝකෙ අපි වගේ රටවල් තාම දියුනු නැත්තෙ. අරගල 1ක් නෙමේ 100ක් ආවත් මිනිස්සුන්ගෙ මොලේ වැඩෙනකන් ඔහොම තමා. හොරු පත් කර කර හොරුන්ට බනින මීහරක් ඉන්න රටවල් තමා ඔය අපිත් ඇතුලුව.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    රටක් හැදෙන්න ඕන දේශපාලකයෝ නෙමේ බන්. බුද්දිමත් ජනතාවක්. එහෙම උන් නැති නිසා තමා තුන්වන ලෝකෙ අපි වගේ රටවල් තාම දියුනු නැත්තෙ. අරගල 1ක් නෙමේ 100ක් ආවත් මිනිස්සුන්ගෙ මොලේ වැඩෙනකන් ඔහොම තමා. හොරු පත් කර කර හොරුන්ට බනින මීහරක් ඉන්න රටවල් තමා ඔය අපිත් ඇතුලුව.
    ඇයි බුද්දිමත් ජනතාවක් හැදෙන්නේ නැත්තෙ නිදහස් අදයාපනය කියලා එක්ක් තියනවා නේද.එහෙනම් ඔන්න ඕක නවත්තලා දාපන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    රටක් හැදෙන්න ඕන දේශපාලකයෝ නෙමේ බන්. බුද්දිමත් ජනතාවක්. එහෙම උන් නැති නිසා තමා තුන්වන ලෝකෙ අපි වගේ රටවල් තාම දියුනු නැත්තෙ. අරගල 1ක් නෙමේ 100ක් ආවත් මිනිස්සුන්ගෙ මොලේ වැඩෙනකන් ඔහොම තමා. හොරු පත් කර කර හොරුන්ට බනින මීහරක් ඉන්න රටවල් තමා ඔය අපිත් ඇතුලුව.
    යේක ඇත්ත. මුලු පාර්ලිමේන්තුවම Phd කාරයින්ගෙන් පිරෙව්වත් වැඩක් නෑ ජනතාව තැරි දාර නූගත් බයියෝ නම්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යේක ඇත්ත. මුලු පාර්ලිමේන්තුවම Phd කාරයින්ගෙන් පිරෙව්වත් වැඩක් නෑ ජනතාව තැරි දාර නූගත් බයියෝ නම්

    ජෙප්පො බයියෝ ටොයියෝ ඔක්කොම ඵහෙමයි බං.දේශපාලනයට මිනිස්සු වහල්කම් කරන්න හොඳ නෑ.