Intern අවස්ථාවක් මෙන්න

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,032
    26,471
    113
    Kandy
    හිඟන රටේ හිඟන පොන්නයන්ගෙ ගුබ්බෑයං 😹😹

    සවුබාගේ දැක්ම හදලා internship එකක්වත් නැතිවෙන තැනට රට වට්ටපු එකෙනුය්, හරිහමන් labour law නැති එකෙයි අයුතු ප්‍රයෝජන ගන්න හිඟන්නො 😹
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,600
    113
    Ursa Major
    Internලගේ ගෙන් දුවන කම්පැනි Bump

    Banking product ලු බලපන්කෝ මුගේ කම්පැනි ෆෙසිබුක් ප්‍රොෆයිල් එකට ගිහින් උඩ ඉදන් පහලට සණස බැන්කු ටික විතරයි.. :rofl:
    ඇත්ත තමයි මුට ඉන්ටන්ලා ඇරෙන්න වෙන කවුරුත් ගන්න බැ.. ආච්චිලා සීයලා සණසට ඇවිල්ලා දාන්නේ රු500යිනෙ

    COOPs? So Jeppos gave their software orders to literally a slave labor company. Fuck Jeppos. No wonder that those greedy basters tried to sell rotten dhal to poorest layer of the country.
     
    • Haha
    Reactions: SIC and Gwynbleidd

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    Remote නං බෑ, වැඩ කරනවා කියල නිදගන්නවද කවුද දන්නේ 😓
    ayyo Y ban waddek wage post ekak dala me wage ewath danne?
    deepu wade karala nam, un nidagattama mkda wenne? anika ubalata remote staff ekak maintain karana eka labai.
    targets and deadlines denna, hariyata manage karanawa nam remote staff is the best!!!
     
    • Love
    Reactions: Gwynbleidd

    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට බනින එක හරි. හැබැයි උන් විතරද මෙතන වැරදි?
    Intern කෙනෙක්ට ගෙවාගන්න බැරි තරමට රට දියුණු කරපු උන් ගැන පොඩි කතාවක් වත් නැත්තං ඉස්සරහටත් හරියයි උබලට. 😹

    හැමදාම කියන්න වගේ ලංකාවෙ ඇති පkaක් නෑ. IT field එක හොඳ උනා නං මුන්ට මෙහෙම ඒව කරන්න වෙන්නෙ නෑනෙ. හොඳකම තියෙන්නෙ ලංකාවෙ IT වල වත් ඒවයෙ ඉන්න උන්ගෙ වත් නෙවෙයි උන්ට වැඩ දෙන්නෙ, ඒවට ගෙවන්නෙ දියුණු පිටරටවල් වලින් වෙන එක. එච්චරමයි වෙනස.

    මෙච්චර කල් ඒක තේරුම් ගන්නත් ඔලුවක්, බුද්ධියක් නැති හරක්ටත් දැන් ඒක හොඳටම පේනව ඇතිනෙ ලංකාවෙ ඇතුලෙන් වැඩ හම්බවෙන, රුපියල් වලින් ගෙවීම් හම්බවෙන මේ වගේ ඒවයෙ හැටි දැක්කම.
     
    • Sad
    Reactions: Gwynbleidd

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,132
    36,003
    113
    මැදමහනුවර

    EZ6ygiL.png
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    උන්ට බනින එක හරි. හැබැයි උන් විතරද මෙතන වැරදි?
    Intern කෙනෙක්ට ගෙවාගන්න බැරි තරමට රට දියුණු කරපු උන් ගැන පොඩි කතාවක් වත් නැත්තං ඉස්සරහටත් හරියයි උබලට. 😹

    හැමදාම කියන්න වගේ ලංකාවෙ ඇති පkaක් නෑ. IT field එක හොඳ උනා නං මුන්ට මෙහෙම ඒව කරන්න වෙන්නෙ නෑනෙ. හොඳකම තියෙන්නෙ ලංකාවෙ IT වල වත් ඒවයෙ ඉන්න උන්ගෙ වත් නෙවෙයි උන්ට වැඩ දෙන්නෙ, ඒවට ගෙවන්නෙ දියුණු පිටරටවල් වලින් වෙන එක. එච්චරමයි වෙනස.

    මෙච්චර කල් ඒක තේරුම් ගන්නත් ඔලුවක්, බුද්ධියක් නැති හරක්ටත් දැන් ඒක හොඳටම පේනව ඇතිනෙ ලංකාවෙ ඇතුලෙන් වැඩ හම්බවෙන, රුපියල් වලින් ගෙවීම් හම්බවෙන මේ වගේ ඒවයෙ හැටි දැක්කම.
    කාටද දැන් චන්දෙ දෙන්න ඕනි කෙලින් කියන්න