බිත්තර තම්බගන්න උදව්වක් කලුවනේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මන් මේ දවස් ටිකේ ගෙදර නෙමෙයි ඉන්නෙ කලුවනේ.
    (මන් අර කලින් කිව්වෙ ටික කාලෙකට කොහෙ හරි ගිහින් freelance වැඩ ටික කරන් ඉන්න ඕනෙ කියල. තැනක් හම්බුනා)

    ප්‍රශ්නෙ මේකයි
    මෙතන හොඳයි හැබැයි මොනා හරි උයාගන්න එහෙම ඉඩක් නෑ ලොකුවට..
    Gym යන හින්ද දවසට බිත්තර 6ක් විතර කනවා
    ගෙදර ඉද්දි අම්ම හදල දෙනවනෙ කෑම.. මට දැන් හදාගන්න වෙලා.

    gas coocker එකක් ගන්න එක ඇරෙන්න වෙන හොඳ option එකක් නැද්ද? මම ලොකුවට උයන් නෑ වෙලාවක් නෑ. omlets, තම්බපු බිත්තර, Oats ඕව මේව විතරයි මන් හදාගන්නෙ. අනිත් කෑම එළියෙන් ගන්නෙ.

    වැඩි ඉඩකුත් නෑ මොනා හරි කියපන්කො හොඳ දෙයක්.
    තව එක එක Coockers වර්ග තියනව නේද ඕව ගැන මෙලෝ දෙයක් දන් නෑ මන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    dog GIF
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Induction cooker is best. No smoke and heat outside the cooking pot.
    සැලකිය යුතු විදුලි බිලක් එනවද බන් මේකට?

    Army eke kollo biththara thambanne shopping bag ekata wathura purawla ekata biththare dala gini godata allanawa

    Bag eka pichchen na
    yako owwa karanna baa meeka aluth place ekak kaatawath rent karalath naa kalin.. 😁
    ------ Post added on Aug 10, 2024 at 2:39 PM

    S2e97a7cb1fc64959a88666bf2f8c0ad7A.jpg_640x640Q90.jpg_.webp

    AliExpress එකේ බලපං
    වතුර දැම්මා ප්ලග් කරා
    meekanam plastic jaraawak wagee bn.. Energy efficiency th adu athi
    ------ Post added on Aug 10, 2024 at 2:39 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Induction cooker එකක් හොඳයි වගේ ඒකක් ගන්නම් කලුවනේ. Thanks!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,517
    166,946
    113
    එකමත් එක රටක
    කොවිඩ් කාලේ රැල්ලට අරගෙන දැන් පාවිච්චි කරන්නේ නැති induction cooker තියනව කළුවො ගාව . . තියාගන්න තැනක් නැතුව . එකක් හොයාගනින් නිකන් හරි අඩුවට හරි .
     
    • Like
    Reactions: Flappybird

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    Induction cooker එකක් ගන්නව නම් ඒකට හරියන භාජන 2ක් වත් ගන්න..

    හැම භාජනයම ඕකට හරියන්නෙ නෑ....

    උඩ කියල තියෙනව වගේ ... පහුගිය ගෑස් නැති කාලේ කට්ටිය රැල්ලට ගත්ත Induction cooker ගෙවල් වල මලකඩ කකා ඇති ... එවගේ එකක් හොයාගත්ත නම් වියදම අඩුයි ....
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    මන් මේ දවස් ටිකේ ගෙදර නෙමෙයි ඉන්නෙ කලුවනේ.
    (මන් අර කලින් කිව්වෙ ටික කාලෙකට කොහෙ හරි ගිහින් freelance වැඩ ටික කරන් ඉන්න ඕනෙ කියල. තැනක් හම්බුනා)

    ප්‍රශ්නෙ මේකයි
    මෙතන හොඳයි හැබැයි මොනා හරි උයාගන්න එහෙම ඉඩක් නෑ ලොකුවට..
    Gym යන හින්ද දවසට බිත්තර 6ක් විතර කනවා
    ගෙදර ඉද්දි අම්ම හදල දෙනවනෙ කෑම.. මට දැන් හදාගන්න වෙලා.

    gas coocker එකක් ගන්න එක ඇරෙන්න වෙන හොඳ option එකක් නැද්ද? මම ලොකුවට උයන් නෑ වෙලාවක් නෑ. omlets, තම්බපු බිත්තර, Oats ඕව මේව විතරයි මන් හදාගන්නෙ. අනිත් කෑම එළියෙන් ගන්නෙ.

    වැඩි ඉඩකුත් නෑ මොනා හරි කියපන්කො හොඳ දෙයක්.
    තව එක එක Coockers වර්ග තියනව නේද ඕව ගැන මෙලෝ දෙයක් දන් නෑ මන්.
    යකෝ, අර Daraz එකේ බලපන් තියෙනවා Egg steamer කියල එකක්. උඹට හරි යන්න posh මදිද නම් දන් නෑ. රුපියල් 2000 ක් විතර වෙන්නෙ. හැබැයි සුපිරි භාණ්ඩෙ. මේ තියෙන්නෙ බඩු.

    කරන්න තියෙන වැඩේ පට්ටම සරලයි. ඔය එ‍්කත් එක්ක එන චූටි කෝප්පෙ ඉරි ගහල තියෙනවා. සාමාන්‍යයෙන් hard boil වෙන්න මිලි ලීටර් 70 හරි, ඕන නම් ටිකක් අඩු වැඩි කරලා හරි වතුර දාන්න විතරයි තියෙන්නෙ. බිත්තර 1 - 7 කැමති ගාණක් තිබ්බා, කරන්ට් එකට ගැහුවා.
    වතුර ටික වාෂ්ප වෙලා ඉවර වුණාම auto off වෙනවා. විනාඩි 10 ක්වත් යන් නෑ. 350W. ටහිකෙන්ඩම efficient. හිතපන්කො කුකර් වල බිත්තර 7 ක් තම්බන්න ලීටරයක් එක හමාරක් උතුරවලා තවත් විනාඩි 7 ක්ද කොහෙද low heat තියන්න යන කරන්ට් එක. එ‍්කට මේක මිලි ලීටර් 70 කියන්නෙ සාමාන්‍යයෙන් වතුර කෝප්ප කාලක් වගේ.

    අනික මේක ඊට වඩා පට්ට ලේසියි. කොටින්ම මම බත් බෙදාගන්න කලින් බිත්තරයක් දෙකක් තියල ගැහුවාම කන්න ලෑස්ති වෙද්දි බිත්තර තැම්බිලා ඉවරයි. අනික කටු ගැළවෙනවා හරිම ලේසියෙන්. තම්බපු බිත්තර වගේ ගොඩක් රස්නෙත් නෑ. ගත්ත ගමන් වතුරෙ දාන්නෙවත් නැතිව කටු ගලවන්න පුළුවන්. අනික අඩු වැඩි නැතිව නියම ගාණට තැම්බෙනවා.

    මම කියනවට විසි කරන සල්ලිවලින් එකක් අරන් බලපන්. ප්ලාස්ටික් ජරාව නම් තමයි එහෙමයි කියල උඹ ප්ලාස්ටික් කන් නෑනෙ. එහෙම ඕන නම් බලල posh එකක් ගනින්. හැබැයි මහලොකු ලබ්බක් ඕකෙ කෙරෙන් නෑනෙ. වතුර ටික heating element එකෙන් වාෂ්ප වෙනවා, වාෂ්ප වෙලා ඉවර වෙලා pressure එකට 120°C ද කොහෙද පැන්නාම thermostat එකෙන් off වෙනවා. පට්ට සරල technology එකක් තියෙන්නෙ. හැබැයි නියමෙටම වැඩ.

    මම කියනවට අරන් බලහන්කො. 😍

    උබ පාවිච්චි කරල බලලා කියන හින්දම අරන් බලන්නම්කො මේකත්..
    වැඩේ හරියට වෙනවනම් ඒ ඇති මට..😁
     
    • Like
    Reactions: IndrajithGamage

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara

    කරන්ට් එක කොච්චරක් යනවද?
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    උබ පාවිච්චි කරල බලලා කියන හින්දම අරන් බලන්නම්කො මේකත්..
    වැඩේ හරියට වෙනවනම් ඒ ඇති මට..😁
    ඔව් බං මහ ලොකු පොෂ හුත්තක් නෑනෙ. බිත්තර ටික තිබ්බා, වතුර 70ml (බිත්තර ලොකු නම්, hard ම තැම්බෙන්න ඕන නම් 80ml) දැම්මා, පියන වැහුවා, කරන්ට් ගහල switch එක දැම්මා. විනාඩ් 10 ක් විතර යද්දි සේරම වෙලා off වෙලත් ඉවරයි. අරන් කටු අ‍ැරලා කන්ඩයි තියෙන්නෙ. Auto off වෙන කේතලයක් වගේමයි.
     
    • Love
    Reactions: Flappybird