බැදුම්කර_මගඩිය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බැදුම්කර_මගඩිය

    ඊළග ජේම්ස් බොන්ඩ් අර්ජුන් මහේන්ද්‍රන්ද?:oo:

    බැදුම්කර මගඩිය සිද්දවුන ආකාරය වීඩියෝවකින්ම බලමු..



    දැනුවත් උනා.

    මගඩිය පුකේ ගහගෙනද දැන් ආපහු ඌටම කඩේ යන්නේ @dxx
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    තමන්ට බැනපු අය තමන්ගෙ දෙපා ලඟට ගෙන්නල, චූවා එලියට අරන්, චූවා නග්ගල, බඩුත් බීලා, ඒ බඩු රහයි රහයි ගගා ෆෝරම් වල කියව කියව යන තැනට සතුරන්ව වට්ටනකම් මහන්සිවෙයන්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    තමන්ට බැනපු අය තමන්ගෙ දෙපා ලඟට ගෙන්නල, චූවා එලියට අරන්, චූවා නග්ගල, බඩුත් බීලා, ඒ බඩු රහයි රහයි ගගා ෆෝරම් වල කියව කියව යන තැනට සතුරන්ව වට්ටනකම් මහන්සිවෙයන්.

    හා..ඵහෙමම කරයි ඵයා.🥱😹😹😹😹

    ranill-anura-ap-colombotelegraph.gif
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බැදුම්කර_මගඩිය

    ඊළග ජේම්ස් බොන්ඩ් අර්ජුන් මහේන්ද්‍රන්ද?:oo:

    බැදුම්කර මගඩිය සිද්දවුන ආකාරය වීඩියෝවකින්ම බලමු..



    දැනුවත් උනා. Thanks Mcn
     
    • Haha
    Reactions: Xi Jinping

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,702
    9,034
    113
    අනුරට බෑ බං..😹😹

    රනිල් වැඩ්ඩා මොනා වුනත්..❤️

    රනිල් නිසා තමා රට මෙහෙමවත් තියෙන්නේ..අනුරයා රට ගිණි තියලා පැනල දිව්වා😹😹😹
    අඩෝ,මටත් දැන් තම තේරුනේ.. රනිල මේ හදන්නේ ලෝක බැංකුවට වැඩේ දීලා සල්ලි ටික මෙහාට අදින්න.. බැදුම්කර වංචාව එකේ පෙරහුරුවක්...

    මේවා මොළ නෙවෙයි බන්... @dxx අපිට සමාවෙන්න රනිල් ස ට බැන්නට
     
    • Haha
    Reactions: kasun_kbp

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    ජෙප්පො කෑගහනව වැඩියි බන්. රනිල් මහත්තයගෙ නමට හොඳ නෑ. පොඩ්ඩක් ඒක බලපන්
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.



     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බැදුම්කර_මගඩිය

    ඊළග ජේම්ස් බොන්ඩ් අර්ජුන් මහේන්ද්‍රන්ද?:oo:

    බැදුම්කර මගඩිය සිද්දවුන ආකාරය වීඩියෝවකින්ම බලමු..





    @hirashgeff මහාමාධව බලපන්කො මාර වැඩේනේ වෙලා තියෙන්නේ




    @monson @Asmodeus @pazzy12 gays check this
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    @dxx 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: snm1990