බැදුම්කර_මගඩිය

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මොනාද බලන්නේ අනුරයිය රට කොරන හැටිද?😹😹

    බයියෝ ජෙප්පො වෙලා පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා...පට්ට අාතල්😹😹

    2osama වගේ එකෙක් ඒ කාලෙ :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    මුන් හැම දේම සීරියස් ගන්නව බන් :lol:

    කවුද කවුද උඹල දෙන්නම තැරි බයියෝ කියල කිව්වේ ඉතිං බොරුද?😹😹
     
    • Haha
    Reactions: lilman

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන් හැම දේම සීරියස් ගන්නව බන් :lol:

    ට්‍රැක බන්. සේරම වැඩ නවත්තල අපිත් මේ ආතල් එකක් අරන් යන්න ආවම.
    why so serious :ROFLMAO:

    කවුද කවුද උඹල දෙන්නම තැරි බයියෝ කියල කිව්වේ ඉතිං බොරුද?😹😹

    නැතුව ඉතිං අනිවාරෙන්

    MlCSJqb.jpeg

    gammac තමයි. :ROFLMAO:
    ------ Post added on Aug 21, 2024 at 7:02 PM
     
    • Haha
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    ට්‍රැක බන්. සේරම වැඩ නවත්තල අපිත් මේ ආතල් එකක් අරන් යන්න ආවම.
    why so serious :ROFLMAO:

    අාතල් ගනින්කෝ උඹල දෙන්න රාජපක්ෂලාට කඩේ ගිය පරණ ත්‍රෙඩ් බම්ප් කරලා...ඕනනම් බම්ප් කරල දෙන්නම් තැරි ජෙප්පෝ දෙන්නට ඉස්මොල්ලේ යන්නම.😹😹
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අාතල් ගනින්කෝ උඹල දෙන්න රාජපක්ෂලාට කඩේ ගිය දාපු පරණ ත්‍රෙඩ් බම්ප් කරලා...ඕනනම් බම්ප් කරල දෙන්නම් තැරි ජෙප්පෝ දෙන්නට ඉස්මොල්ලේ යන්නම.😹😹

    ගොන් වැඩ කරල තියනව. දේශපාලන ගල් පොන්ස් ලට dedicated thread දානව වගේ හරක් වැඩ නම් කරලා නෑ බන් ජීවිතේට. :ROFLMAO:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    ගොන් වැඩ කරල තියනව. දේශපාලන ගල් පොන්ස් ලට dedicated thread දානව වගේ හරක් වැඩ නම් කරලා නෑ බන් ජීවිතේට. :ROFLMAO:

    ඒ කියන්නේ දැන් උඹල අනුරට කඩේ යන ඵක හරි බුද්ධිමත් තීරණයක් කියලනේ..බලමු බලමු උෟ දින්නට පස්සේ උඹල මේකේ ඉඳියිද කියලා😹
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නේ දැන් උඹල අනුරට කඩේ යන ඵක හරි බුද්ධිමත් තීරණයක් කියලනේ..බලමු බලමු උෟ දින්නට පස්සේ උඹල මේකේ ඉඳියිද කියලා😹

    එහෙම එකක් නෑ. ඉන්න උන් ගෙන් හොදම අපේක්ෂයට චන්දෙ දෙනවා. එක එක පොන්ස් ලට කඩේ යන්නෙ නෑ බන් වාසියක් බලාගෙන.

    මේ වගේ හරකෙකුයි ගොටයී ඉල්ලුවම ගොටට චන්දෙ දෙන එක obvious.

    උබට පුළුවන් නම් සජිය or රනිල්ට චන්දෙ දෙන්න ඕන ඇයි කියල එක strong valid point එකක් දෙන්න මම දෙනව
    එකක් දාපන් බලන්න ? 🤠
     
    • Like
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    එහෙම එකක් නෑ. ඉන්න උන් ගෙන් හොදම අපේක්ෂයට චන්දෙ දෙනවා. එක එක පොන්ස් ලට කඩේ යන්නෙ නෑ බන් වාසියක් බලාගෙන.

    මේ වගේ හරකෙකුයි ගොටයී ඉල්ලුවම ගොටට චන්දෙ දෙන එක obvious.

    උබට පුළුවන් නම් සජිය or රනිල්ට චන්දෙ දෙන්න ඕන ඇයි කියල එක strong valid point එකක් දෙන්න මම දෙනව
    එකක් දාපන් බලන්න ? 🤠

    රනිල් සජිත් අතරින් රනිල් වැඩ්ඩා.උෟ ඒක පෙන්නුවානේ මේ ටික කාලෙට.

    අනුරයා වගේ කොමියුනිස්ට් කාරයෙක්ට චන්දේ දීලා රට මුඩු බිමක් කරන්න අපිට නම් පිස්සුවක්‍ නෑ..උඹල දීපන්..හැබැයි ඊළගට රටට වෙන විනාසෙටත් උඹලා වග කියන්‍න ඕන..උඹල ඉතිං කෝමත් රැල්ලට නේ හැම දෙයක්ම කරන්නේ..මේ පාරත් ඒකම කරලා අැරගනින්😹
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    තැන්ක්ස් දැනුවත් කරාට. 🤣🤣🤣

    අනේ..මේ අර බටහිර රටක ඉඳන් රුසියාවට බැණ බැණ ජෙප්පන්ට කඩේ යන වාමාංශිකයා නේද. 😹😹😹😹
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනේ..මේ අර බටහිර රටක ඉඳන් රුසියාවට බැණ බැණ ජෙප්පන්ට කඩේ යන වාමාංශිකයා නේද. 😹😹😹😹
    මම ඉන්න රට මුලින් කියපන්. 😂 😂

    පුටින්ට බෑනපූ එකට හිත රිදුන බයියේක් වගේ. 🤣 🤣 🤣
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රනිල් සජිත් අතරින් රනිල් වැඩ්ඩා.උෟ ඒක පෙන්නුවානේ මේ ටික කාලෙට.

    අනුරයා වගේ කොමියුනිස්ට් කාරයෙක්ට චන්දේ දීලා රට මුඩු බිමක් කරන්න අපිට නම් පිස්සුවක්‍ නෑ..උඹල දීපන්..හැබැයි ඊළගට රටට වෙන විනාසෙටත් උඹලා වග කියන්‍න ඕන..උඹල ඉතිං කෝමත් රැල්ලට නේ හැම දෙයක්ම කරන්නේ..මේ පාරත් ඒකම කරලා අැරගනින්😹

    ඉතිං එක තමයි උබට රනිල් වැඩ්ඩ වගේ පෙනුනට ලංකාවෙ අනික් මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ.
    වැඩ්ඩො ටික තමයි මේ රටේ මිනිස්සු IMF එකෙන් දෙන ඒවා ඉහ මුදුනින් පිලි අරගෙන කොච්චර tax වැඩි කරත් කටයි පුකයි වහගෙන ගෙවපු and බසිලයි කබ්රාලයි පුකේ අරිනකොට උත්ගොෂණ කරල එලෝලා දාපු. රනිල වැඩර් නිසාද බන් ජීවිතේට ජානාධිපති වාරණයක් දිනාගන්න බැරුව රීල රීල පින් ජානාධිපති පට්ටමක් අරන්. පක්ෂේත් දෙකට කඩල සජියව නන්නත්තාර කරලා nuke කරලා ගෙදර යන්න හදන්නෙ ? අවුරුදු පනහක් විතර කාලකන්නි එක්ක deal දදා රට බංකොලොත් කරපු එකා උබට වැඩර් කෙනෙක් වගේ පෙන්න නම් උගෙන් හෙන කුට්ටියක් එන්න ඕන. මට නම් මොකෙක් ආවත් කිසිම වාසියක් නෑ.
     
    • Like
    Reactions: U-tag

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    මම ඉන්න රට මුලින් කියපන්. 😂 😂

    පුටින්ට බෑනපූ එකට හිත රිදුන බයියේක් වගේ. 🤣 🤣 🤣

    අනේ..ජෙප්පෙක් කිව්වහම රිදුණද?😹😹😹😹

    ranill-anura-ap-colombotelegraph.gif