සල්ලි තියෙන උන් ඊටත් වැඩිය සල්ලි තියන උන්ටනෙ බන් කැමති
. උබලා අපි වගේ උන් දිහා බලන්නෙවත් නෑ.
ITN එකේ කතාවකනම් ගියා සාරංග රගපාන හරක්මඩුවක කොල්ලෙක්ව සල්ලි තියෙන ලස්සන කෙල්ලෙක් බදින එකක්. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෑනෙ
මගෙ එහෙම ලොකු ලස්සනකුත් නෑ. ලමයි ඉන්න නාකි ගෑනු බදින්න කැමති නෑ.
ඉන්ස්ටග්රෑම් එකෙන් ටෝක් කරන්න ගියා සෙට් වෙන්නෙ නෑ බං. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා උන්ට පලෝවස්ලා ඕන නිසා මැසේජ් එකකට රිප්ලයි නෑ.
මට මේ වැඩේ ගොඩදාගන්න විදියක් කියපල්ලකො
. උබලා අපි වගේ උන් දිහා බලන්නෙවත් නෑ.ITN එකේ කතාවකනම් ගියා සාරංග රගපාන හරක්මඩුවක කොල්ලෙක්ව සල්ලි තියෙන ලස්සන කෙල්ලෙක් බදින එකක්. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෑනෙ