සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සල්ලි තියෙන උන් ඊටත් වැඩිය සල්ලි තියන උන්ටනෙ බන් කැමති :sorry: . උබලා අපි වගේ උන් දිහා බලන්නෙවත් නෑ.
    ITN එකේ කතාවකනම් ගියා සාරංග රගපාන හරක්මඩුවක කොල්ලෙක්ව සල්ලි තියෙන ලස්සන කෙල්ලෙක් බදින එකක්. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෑනෙ :sorry:

    මගෙ එහෙම ලොකු ලස්සනකුත් නෑ. ලමයි ඉන්න නාකි ගෑනු බදින්න කැමති නෑ.
    ඉන්ස්ටග්රෑම් එකෙන් ටෝක් කරන්න ගියා සෙට් වෙන්නෙ නෑ බං. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා උන්ට පලෝවස්ලා ඕන නිසා මැසේජ් එකකට රිප්ලයි නෑ.
    මට මේ වැඩේ ගොඩදාගන්න විදියක් කියපල්ලකො
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    සල්ලි තියෙන උන් ඊටත් වැඩිය සල්ලි තියන උන්ටනෙ බන් කැමති :sorry: . උබලා අපි වගේ උන් දිහා බලන්නෙවත් නෑ.
    ඔය teledrama වල ජීවත් නොවී
    Real world එකේ ජීවත් වෙයං එතකොට තේරෙයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,741
    8,477
    113
    ලස්සනත් නෑ ස්ල්ලිත් නෑ කියන එක නම් හරි කියමුකෝ ඒව ඉපදෙනකොට ලැබෙනෙ විදියනේ, දැන් කියපන් තොගේ ස්කිල්? ඉපදිලා ඒ විදිඅයටම මැරෙන්න යන එකෙක්ද බලන්න
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ලස්සනත් නෑ ස්ල්ලිත් නෑ කියන එක නම් හරි කියමුකෝ ඒව ඉපදෙනකොට ලැබෙනෙ විදියනේ, දැන් කියපන් තොගේ ස්කිල්? ඉපදිලා ඒ විදිඅයටම මැරෙන්න යන එකෙක්ද බලන්න
    Bsc Hons Degree එකක් තියෙනව
    තව ADHD Multiple personality disorder
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඔව්
    උබට ගෑනු ගැන අත්දැකීම් තියෙනවනෙ
    මට උදවු කරපන්

    ubata genu hari yanne nahai kiywa neda

    මට 33 දැන්. ඒලෙවල් ලියන කාලෙ ඉදන් කැමති අක්කලා ඇන්ටිලාට. සේම් ඒජ් උන් ගැන ආසාවක් තිබ්බෙම නෑ. ඒත් ලගකදි ඉදන් මට 19-24 වගේ ලපටි කෑලිවලට ලොකු ආසාවක් තියෙනවා. ඒත් වැඩේ කියන්නෙ 28+ උන් වගේ මුන් කැෂුවල් සෙක්ස් වලට කැමති නෑ. රිලේෂන්ශිප් වලට ලස්සන කෑලි සෙට්වෙනවා. බදිනවා කියලා රවට්ටලා හුකන්නත් කැමති නෑ මං, , දෙකක් සෙට් උනා ඉන්ස්ටග්රෑම් පෙට්ටි ඉතිරි කරන් අනිත් ඒවා කරමුලු. මට එහෙම කරලා මදි.
    මට ක්‍රමයක් කියපල්ලකො ඔය වයසෙ හොද එකක් සෙට් කරගන්න.
    බඩුනම් කතා කරන්න එපා අප්පිරියයි.
    ------ Post added on Aug 11, 2024 at 4:31 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,720
    9,013
    113
    kandy
    Lions club ekata set wenna balapan.
    5% wage hope ekak tiya ganna puluwan wei.
    anika jiwath wenna kello one na ban.
    thanikada kale fun eke hitapan. hadissi wenne nathuwa.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,550
    32,301
    113
    සල්ලි තියෙන උන් ඊටත් වැඩිය සල්ලි තියන උන්ටනෙ බන් කැමති :sorry: . උබලා අපි වගේ උන් දිහා බලන්නෙවත් නෑ.
    ITN එකේ කතාවකනම් ගියා සාරංග රගපාන හරක්මඩුවක කොල්ලෙක්ව සල්ලි තියෙන ලස්සන කෙල්ලෙක් බදින එකක්. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෑනෙ :sorry:

    මගෙ එහෙම ලොකු ලස්සනකුත් නෑ. ලමයි ඉන්න නාකි ගෑනු බදින්න කැමති නෑ.
    ඉන්ස්ටග්රෑම් එකෙන් ටෝක් කරන්න ගියා සෙට් වෙන්නෙ නෑ බං. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා උන්ට පලෝවස්ලා ඕන නිසා මැසේජ් එකකට රිප්ලයි නෑ.
    මට මේ වැඩේ ගොඩදාගන්න විදියක් කියපල්ලකො
    Weak up, You in a dream
    Girls mean money
    lol