ආචාර්ය රුචිර විජේසිංහගේ සමීක්ෂණ විග්‍රහය අනුව මින් පැහැදිලී ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා කවුද කියන එක
මම කිව්ව දේවලට වඩා ඉතාමත් පිළිවෙලට සමීක්ෂණ දත්ත විග්‍රහ කරලා තියෙනවා.ඒ අනුවත් ඉතා පැහැදිලී 2වෙනි මනාපය අනුරට ඉතා වැදගත් බව.
ඒ වගේම Numbers.lk සමීක්ෂණ දත්ත ඉදිරිපත් කර ඇති ආකාරය.
AKD Emerges as Frontrunner, But Falls Short of the Crucial 50% - Numbers.lk
Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Sri Lankan Adults
Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions among First-time voters in Sri Lanka, aged (18 to 22)
Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Older Sri Lankan Voters Aged 40+ with O/L or Below as the Highest Educational Qualification
The sampling procedure and stratification weighting yield an overall margin of sampling error of ±3.5 percentage points at the 95% confidence level for the full unweighted sample of 2,048 Sri Lankan adults. This margin of error accounts for design effects from the weighting process.
මේවා සියලු දේශපාලන පක්ෂ නොදන්නවා නෙමේ.ව්ශේෂයෙන්ම මාර්කටින් කැම්පේන් එකක් ටාර්ගට් කරනකොට මේ සියලු කරුණු සහ දත්ත භාවිතා කරනවා.කොහොම වුනත් ෆේස්බුක් කැම්පේන් වල ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ.කොයි තරම් සාර්ථකද කියනවා නම් මගේ ෆේස්බුක් එකේ දවසකට දෙතුන් වතාවක් රනිල්ගේ කැම්පේන් කරන පේජ් වලින් බූස්ට් කරන පෝස්ට් රීච් වෙලා එනවා.මම නම් ෆුල් සපෝට් ඕවාට.දෙපාරක් තුන් පාරක්ම ක්ලික් කරලා සපෝට් එකක් දෙනවා.