2019 kisima rellak thibune ne. Gota okkotama wada udin rellak thibune.එහෙම රාජපක්ෂ විරෝධී ප්‍රායෝගික ඔප්ෂන් එකක් තිබ්බ නම් ඒ තිබ්බෙ JVP එක නේ එදා. මොකද ඒකටත් ලොකු රැල්ලක් තිබ්බ 2019, සෝෂල් මීඩියා වල ගොඩක් ලොකු රැල්ලක් තිබ්බ. එලකිරි එකේ 2019 ගිය Poll වල බලන්න JVP එක සෑහෙන ඉදිරියෙන් ඉන්නව.
JVP ekata rathu ali kiya kiya hitapu eka thama social media wala thibune. Eka poll ekakawath udin hitiye ne. 10-15% max thiyenna ethi

