ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද.. 🤔
    දෙන එකා නූගත් ගොම් බයියෙක් නිසා. සජිත් ටාගට් කරන්නේ ඒ ගොං බයි රැල :sorry:
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඔය 2019 දි සජිත්ට වැටුන ඡන්ද ලක්ෂ 55 කියන කුලකයෙ ද්‍රවිඩ, මුස්ලිම ඡන්ද ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණය අරුනම ඉතුරු සිංහල ඡන්ද ටික තියෙනව නේ. අන්න ඒ ටික ඒ විදියටම සජිත්ට මේ පාර වැටෙනව. ඒ කියන්නෙ ලක්ෂ 20කට එහා පැත්තෙ ඡන්ද බේස් එකක් ඌ අතේ තියාගෙන දැන් ඡන්දෙට බහින්නෙ, ඒකත් අමතක කරන්න එපා.
    නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.

    ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්‍රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කොහොම වුනත් ෆේස්බුක් කැම්පේන් වල ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ.කොයි තරම් සාර්ථකද කියනවා නම් මගේ ෆේස්බුක් එකේ දවසකට දෙතුන් වතාවක් රනිල්ගේ කැම්පේන් කරන පේජ් වලින් බූස්ට් කරන පෝස්ට් රීච් වෙලා එනවා.මම නම් ෆුල් සපෝට් ඕවාට.දෙපාරක් තුන් පාරක්ම ක්ලික් කරලා සපෝට් එකක් දෙනවා.
    මමත් එහෙමයි. 😂 😂
     
    • Haha
    Reactions: nul

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    intelligence එක කියන්නේ අර "සහරාන් ගහයි , හැබැයි මෙහෙම ගහයි කියලා නම් හිතුවේ නෑ " කියපු ,
    July 9 කොලබට මිනිස්සු 10 000ක් වගේ එයි කියලා කියපු
    intelligence එකද ?? :lol:

    අනේ උන්ගේ intelligence
    covid kale mathakada? rings pitin alluwa kiwe chathuraya oya inteligent eken thama :-D
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    megollange data set eka limited.
    Thamath innwa mobiles internet nathi work labour karana aya.
    so anik ayageth meet wada wadi wenna puluwan.
    50% dashamen hari ganna puluwan kiyala hithanawa api balamu

    ඕව මුන්ට කියල වැඩක් නෑ බන්. නම ඉස්සරහ තියෙන "ආචාර්ය" කෑල්ල දැක්ක ගමන් මුන් කලිසම ගලවල පුක පුදනව ඌට.

    මේ දවස්වල ජෙප්පො තමා FB ඇක්ටිව් වෙලා ඉන්නෙ. ඉතින් ඕනම පෝල් එකක් උන් දිනනවා. ඒත් ඇත්ත තත්වෙදි ඕක පට්ට වෙනස් වෙයි. මම හිතන්නේ හැම එකාම 30% වගේ මුල් එක කරකැවෙයි කියලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    පොර කියනවනේ ගුගල් අකවුන්ට් ගොඩක් වුනත් අකවුන්ට් එකක් ලේසියෙන් හදන්න බෑ කියල. ඒ වුනාට එක ගුගල් අකවුන්ට් එකෙන් චැනල් ඕන තරම් හදන්න පුළුවන් නේද? එතකොට චැනල් එකට එක වෝට් එක ගානේ දාතහැකි නේ? අනික ගුගල් අකවුන්ට් එකක් හදන්න ෆෝන් නමබ්ර් එකක් දාන එක ඔප්ෂනල් දෙයක් විතරනේ.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.

    ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්‍රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.
    sajith wenama gatte laksha 27 oya Hakeem,rishard, champika ekkama,
    TNA wenama gatta laksha 4k .
    (tna ,rishard ,patali thama decide nehe )
    onnam sajithta laksha 35 wage athi denata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    චැනල් එකේ නම science with ruchira.
    බයියොයි ටොයියොයි science බලන්නෙ නෑ.
    ඉතිං ඕක වැඩක් නැත් සමීක්ශණයක් කියල තමා මට හිතෙන්නෙ. අපරාදේ මහන්සිය.

    Science balana ewungen 80% ena eka sure
    habai rate hamotama vote karanna balaya thiyana nisa aththta dewal wenas wenawa
     
    • Like
    Reactions: SHAN_22

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අර මනුස්සයා දෙයක් ඇනලයිස් කරල කියන එකට ඒ මනුස්සයාට ගොං පොන්නයාලු. උඹ තැරි උගත බුද්ධිමතා නම් ඔයවගේ ඇනලයිස් එකක් කරල පෙන්නපංකො සුජිය දිනන හැටි.
    analyse karanna onee naa paco sajiya dinanwa. lapayata puca dena un mee acharya kariyage analysis ekata puca deegena inne

    මට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද.. 🤔
    wadiyenma wadak karapu opposition leader. lapaya wage rata sawari nemei danenna wadak karala tiyenwa.
    ------ Post added on Aug 11, 2024 at 10:03 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    analyse karanna onee naa paco sajiya dinanwa. lapayata puca dena un mee acharya kariyage analysis ekata puca deegena inne
    ඔයිටවඩා ලොකු නියධියක් හරි ඔයවගේම නියධියක් හරි අරන් පෙන්නපං පොර වැරදී කියල. තප්පුලෑව කියල ඒ මනුස්සයා පෙන්නපු ඩේට වෙනස් වෙන්නෙ නෑනෙ.

    ඕකෙන් රනිල දිනන්නම් බලන්න තිබ්බ ටොයියො පොරට දේශාබන්දු කෑල්ලකුත් දෙයි 🤭🤭
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔයිටවඩා ලොකු නියධියක් හරි ඔයවගේම නියධියක් හරි අරන් පෙන්නපං පොර වැරදී කියල. තප්පුලෑව කියල ඒ මනුස්සයා පෙන්නපු ඩේට වෙනස් වෙන්නෙ නෑනෙ.
    harima niyadiya september 21. september 22 wenkn iwasapnko! mama edaata ubata aniwa reply ekak denwa. ranilta yanna hitapu rishad, patali haruna reason ekama ati 22 mokda wenne kiyala hithaa ganna :yes: :yes: pacee niyadi wadak naa. economic analysis walata samples honda ati political analysis walata aa labbawal hariyanne naa
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    harima niyadiya september 21. september 22 wenkn iwasapnko! mama edaata ubata aniwa reply ekak denwa. ranilta yanna hitapu rishad, patali haruna reason ekama ati 22 mokda wenne kiyala hithaa ganna :yes: :yes: pacee niyadi wadak naa
    අනිවාර්යයෙන්ම දාපං
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    cupiri buddi anshayak neh inne lankawe :ROFLMAO:
    aniwa sajiya dinanna onaa 7 million votes gannawa 1st round ekenma. pohottuwata balee wadima kaalet 27 laks gatta kiyanne 70 laks ganna eka loku scene ekak nemei sajiayata. habai 4 laks gatta lapayata 70 laks loweth ganna baa max 2 million
     
    • Like
    Reactions: scorpion MW

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    mee gon ponnaya monwa kiwwat september 22 aharenakota janadipathi Sajith
    ගූ ද කන්නෙ දෙන්නෙ ගෙදරින්. ඔතන රුචිර සර් ට ඕනි සමීක්ශනයක් කරන විදිය උගන්නන්න මිසක් සජිත්වත් අනුරවත්, රනිල්වත් ගැන කියන්න නෙවෙයි
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.

    ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්‍රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.
    එහෙම රාජපක්ෂ විරෝධී ප්‍රායෝගික ඔප්ෂන් එකක් තිබ්බ නම් ඒ තිබ්බෙ JVP එක නේ එදා. මොකද ඒකටත් ලොකු රැල්ලක් තිබ්බ 2019, සෝෂල් මීඩියා වල ගොඩක් ලොකු රැල්ලක් තිබ්බ. එලකිරි එකේ 2019 ගිය Poll වල බලන්න JVP එක සෑහෙන ඉදිරියෙන් ඉන්නව.

    අනිත් අමතක කරන්න හොඳ නැති දේ, ලංකාවෙ තාව පක්ෂ දේශපාලනය කියන දේ ඉහළින්ම තියෙනව. එදා ඉඳලම ලංකාවෙ ආවෙ ප්‍රධාන පක්ෂ 3යි නේ. UNP, SLFP(Pohottu) & JVP මේ පක්ෂ වලට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නෙ. ඒකයි ඔය පක්ෂ වලින් පිට ඡන්දෙ ඉල්ලන කිසිම අපේක්ෂකයෙකුට 1%ක්වත් ඡන්දය ගන්න බැරි. කවුරු කොහොම කිව්වත් ලංකාවෙ මුලු ඡන්ද බේස් එක කැඩෙන්නෙ ඔය 3ට.
    එතකොට UNP කියන්නෙ ලංකාවෙ තිබ්බ Stable පක්ෂයක්. ගොඩක් පරණ. ඒකෙ Vote base එක තමයි සජිත්ට හැරිල තියෙන්නෙ. ඒකයි උන් අර තරම් ඡන්ද ගත්තෙ 2019 වගේ තද රැල්ලක් තියෙද්දිත්, මේ පාර එයිට වැඩිය ගන්නව. ඒකට ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික එකතු උනාම ඒක ජනාධිපති වෙන්න ප්‍රමාණවත්.