ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආචාර්ය රුචිර විජේසිංහගේ සමීක්ෂණ විග්‍රහය අනුව මින් පැහැදිලී ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා කවුද කියන එක

    මම කිව්ව දේවලට වඩා ඉතාමත් පිළිවෙලට සමීක්ෂණ දත්ත විග්‍රහ කරලා තියෙනවා.ඒ අනුවත් ඉතා පැහැදිලී 2වෙනි මනාපය අනුරට ඉතා වැදගත් බව.

    ඒ වගේම Numbers.lk සමීක්ෂණ දත්ත ඉදිරිපත් කර ඇති ආකාරය.

    AKD Emerges as Frontrunner, But Falls Short of the Crucial 50% - Numbers.lk

    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Sri Lankan Adults
    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions among First-time voters in Sri Lanka, aged (18 to 22)

    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Older Sri Lankan Voters Aged 40+ with O/L or Below as the Highest Educational Qualification

    filters:quality(80)

    The sampling procedure and stratification weighting yield an overall margin of sampling error of ±3.5 percentage points at the 95% confidence level for the full unweighted sample of 2,048 Sri Lankan adults. This margin of error accounts for design effects from the weighting process.

    මේවා සියලු දේශපාලන පක්ෂ නොදන්නවා නෙමේ.ව්ශේෂයෙන්ම මාර්කටින් කැම්පේන් එකක් ටාර්ගට් කරනකොට මේ සියලු කරුණු සහ දත්ත භාවිතා කරනවා.කොහොම වුනත් ෆේස්බුක් කැම්පේන් වල ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ.කොයි තරම් සාර්ථකද කියනවා නම් මගේ ෆේස්බුක් එකේ දවසකට දෙතුන් වතාවක් රනිල්ගේ කැම්පේන් කරන පේජ් වලින් බූස්ට් කරන පෝස්ට් රීච් වෙලා එනවා.මම නම් ෆුල් සපෝට් ඕවාට.දෙපාරක් තුන් පාරක්ම ක්ලික් කරලා සපෝට් එකක් දෙනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මේවා සියලු දේශපාලන පක්ෂ නොදන්නවා නෙමේ.ව්ශේෂයෙන්ම මාර්කටින් කැම්පේන් එකක් ටාර්ගට් කරනකොට මේ සියලු කරුණු සහ දත්ත භාවිතා කරනවා.කොහොම වුනත් ෆේස්බුක් කැම්පේන් වල ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ.කොයි තරම් සාර්ථකද කියනවා නම් මගේ ෆේස්බුක් එකේ දවසකට දෙතුන් වතාවක් රනිල්ගේ කැම්පේන් කරන පේජ් වලින් බූස්ට් කරන පෝස්ට් රීච් වෙලා එනවා.
    හක හක හා:ROFLMAO:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආචාර්ය රුචිර විජේසිංහගේ සමීක්ෂණ විග්‍රහය අනුව මින් පැහැදිලී ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා කවුද කියන එක

    මම කිව්ව දේවලට වඩා ඉතාමත් පිළිවෙලට සමීක්ෂණ දත්ත විග්‍රහ කරලා තියෙනවා.ඒ අනුවත් ඉතා පැහැදිලී 2වෙනි මනාපය අනුරට ඉතා වැදගත් බව.

    ඒ වගේම Numbers.lk සමීක්ෂණ දත්ත ඉදිරිපත් කර ඇති ආකාරය.

    AKD Emerges as Frontrunner, But Falls Short of the Crucial 50% - Numbers.lk

    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Sri Lankan Adults
    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions among First-time voters in Sri Lanka, aged (18 to 22)

    filters:quality(80)

    Presidential Election 2024 Pre-Election Poll (3-Way): Voting Intentions of Older Sri Lankan Voters Aged 40+ with O/L or Below as the Highest Educational Qualification

    filters:quality(80)

    The sampling procedure and stratification weighting yield an overall margin of sampling error of ±3.5 percentage points at the 95% confidence level for the full unweighted sample of 2,048 Sri Lankan adults. This margin of error accounts for design effects from the weighting process.

    මේවා සියලු දේශපාලන පක්ෂ නොදන්නවා නෙමේ.ව්ශේෂයෙන්ම මාර්කටින් කැම්පේන් එකක් ටාර්ගට් කරනකොට මේ සියලු කරුණු සහ දත්ත භාවිතා කරනවා.කොහොම වුනත් ෆේස්බුක් කැම්පේන් වල ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ.කොයි තරම් සාර්ථකද කියනවා නම් මගේ ෆේස්බුක් එකේ දවසකට දෙතුන් වතාවක් රනිල්ගේ කැම්පේන් කරන පේජ් වලින් බූස්ට් කරන පෝස්ට් රීච් වෙලා එනවා.මම නම් ෆුල් සපෝට් ඕවාට.දෙපාරක් තුන් පාරක්ම ක්ලික් කරලා සපෝට් එකක් දෙනවා.

    mee gon ponnaya monwa kiwwat september 22 aharenakota janadipathi Sajith
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මම මේක ගැන මෙයිට කළින් එලකිරි එකේම පෝස්ට් එකක් දාල ඇති හොඳටම Analyze කරල. ඒක මේකෙ කෝට් කරන්නම්

    මම මේක ගැන මෙයිට කළින් එලකිරි එකේම පෝස්ට් එකක් දාල ඇති හොඳටම Analyze කරල. ඒක මේකෙ කෝට් කරන්නම්
    මේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක.
    අර තරම් ප්‍රශ්න තියෙද්දි සජිය අර තරම් ගොං කතා කියල, තනි සිංහල බහුතරයක රැල්ල 2019 ගෝඨට තියෙද්දිත් ඌ ගත්තෙ ලක්ෂ 69යි ඡන්ද. එදා ගෝඨට තිබ්බ තරම් රැල්ලක් දැන් ඉන්න කාටවත් නෑ. එහෙම එකේ කාටවත් ලක්ෂ 69ක ඡන්ද බේස් එකට කිට්ටු කරන්න තියා හිතන්නවත් බෑ. මම මෙතැන ඉන්න ඕන කෙනෙක් එක්ක ඕන ගානක ඔට්ටුවක් අල්ලනව මේ පාර අපේක්ෂකයොන්ගෙන් කවුරුවත් ඡන්ද ලක්ෂ 69කට එහා ගන්නෙ නෑ කියල.

    මම කියන්නෙ ඔතැන ලොකු දෙයක් කරනව ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික. එයාලගෙ සපෝට් එක හම්බවෙන, සිංහල ඡන්දත් සාමාන්‍යයෙන් තියෙන අපේක්ෂකයෙක් ජනාධිපතිවෙයි.
    එයිටත් වැඩිය මෙතැන කවුරුවත් කතා කරන්නෙ නෑ අප්‍රකාෂිත ඡන්ද කවුන්ට් එක ගැන. මම ඒකටත් ඕන බෙට් එකක් තියනව. ඉතිහාසයේ වැඩිම අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය මේ පාර තියේවි. ගොඩක් අය කලකිරිල තාම ඡන්දෙ දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුව ඉන්නව.
    ඔතැන පාවෙන ඡන්ද ටික යන්නෙ අනුර & රනිල් අතරෙ. ඒ වගේම සාම්ප්‍රදායික බයියො බේස් එකක් ඉන්නව තාම මහින්ද කරේ තියාගෙන. ඒ සෙට් එකත් බොහෝ දුරට රනිල්ට දෙයි. කොහොමහරි මම ආයිත් කියන්නෙ ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික මේ පාර නියම රෝල් එකක් ප්ලේ කරයි. එයාලගෙ ඡන්දෙ නැතුව කාටවත් ගේම් එකක් ගහන්න බැරි වෙයි. මම මේ කියන්නෙ Stat වලින්. මේකට කෙනෙක් Argue කරනව නම් Stat වලින් විතරක් කරන්න Emotionally නෙමෙයි.

    හැබැයි කොහොමහරි ඉතිහාසයේ කවදාවත් නැති සුපිරිමි සංදර්ශන ටිකක් මේ පාර බලාගන්න පුලුවන් වෙයි Floating vote base එක වැඩි නිසා. ඒ වගේම මාර Tough fight එකක් අනිවාර්යෙන් යනව මේ සැරේ.

    මට කෙනෙක් එහෙම ගන්නව කියන්න එක පොයින්ට් එකක් කියන්න මිත්‍රය

    මොකද ඉතිහාසය එක්ක බලන්න, 2015 මෛත්‍රී ආවෙ ලක්ෂ 4 හමාරක වෙනසකින්.
    300px-Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg.png

    මෙන්න ඒකෙදි ඡන්ද සිතියම ඇඳුන විදිය. නිල් පාටින් තියෙන්නෙ මහින්දගෙ ඡන්ද. කොල පාට My3
    මේවගෙන් හොඳටම පේනව මුස්ලිම & ද්‍රවිඩ ඡන්ද ටික යන්නෙම එකෙක්ට, උන් එකෙක් තෝරගෙන එකාට ගහන්නෙ.

    එතකොට 2019 රිසාල්ට් එක Analyze කරල බලන්න,
    300px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    ඒකෙත් පේනව නේ ඒ සිතියම එහෙම්මම ඇඳිල තියෙනව, එදා උන් සපෝට් කරේ සජිත්ට. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 2019 නේ ලංකාවෙ ලොකුම "රැල්ල" කියන දේ තිබ්බෙ. සිංහල මිනිස්සු පට්ට උද්යෝගයෙන්, එකා වගේ ගැහුවෙ ගෝඨට. ඒක ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ රැල්ලක්. උඹ ඒ තරම් රැල්ලක් එදා ගෝඨට ගියා කියල පිලිගන්නවද?
    හරි දැන් මගේ පොයින්ට් එක, ඒ වගේ ලොකු රැල්ලක් තියෙද්දිත් ගෝඨ ඡන්ද ගත්තෙ 52%යි, ලක්ෂ 69යි. ඌ ලක්ෂ 69ක් ගන්න අතරෙ සජිත් ලක්ෂ 55ක් අනිත් පැත්තෙන් ගන්නව තනිකරම මුස්ලිම් ද්‍රවිඩ ඡන්ද ටික ඌට ගියේ.
    මගේ ඊළඟ පොයින්ට් එක, එදා ගෝඨට තිබ්බ වගේ රැල්ලක් දැන් ඉන්න කවුරුහරි අපේක්ෂකයෙක්ට තියේ කියල උඹ හිතනවද?
    අනිත් එක 2019 Election එකයි මෙදාපාර එකයි Compare කරන්නවත් බැරි වෙනසක්, එදා මිනිස්සු පට්ට උද්යෝගයකින් හිටියෙ ඡන්දයක් එනකල් බලාගෙන, ඡන්දෙ දාන්න යන්න බලාගෙන, පුදුම රැල්ලක් තිබ්බෙ. මට එදා තිබ්බ ඒ රැල්ලෙන් 5න් එකක්වත් දැන් ඉන්න කාටවත් තියෙනව කියල පේන්නෙ නෑ.

    ඒක එහෙම නැත්නම්,
    දැන් වෙද්දි මිනිස්සුන්ට පොලිටික්ස් එපා වෙලා තියෙන්නෙ, ඒ නිසාම පාවෙන ඡන්ද වැඩියි. එදා ගෝඨට තිබ්බ රැල්ල නිසාම ගොඩක් UNP, SJB උන් ඡන්දෙ නොදා ගෙවල් වල හිටිය, ඒ ඡන්දත් මේ පාර අදාළ අයට වැටෙනව. ඒකයි කිව්වෙ මාර Tough ගේම් එකක් මේ පාර යන්නෙ. මේකෙ Crucial role එක ප්ලේ කරන්නෙ මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද ටික. උන් සපෝට් කරන පක්ෂයක් දිනන්න තියෙන සම්භාවිතාව 70%කට වැඩියි කියල මම කියන්නෙ මේ Stat වලින්.

    සැ.යු:
    ජාතිවාදී කේස් වලට මේක ආඳගන්න එපා 😁
    ------ Post added on Aug 11, 2024 at 8:54 PM

    මේ මොහොතෙ තියෙන විදියට මට හිතෙන්නෙ සජිත් තමයි ජනාධිපති වෙන්නෙ. 80%කට වඩා ෂුවර්. හැබැයි ඡන්දෙ කිට්ටු වෙද්දි මේක වෙනස් වෙන්න පුලුවන් වෙන බල පෙරළි එක්ක.
    ------ Post added on Aug 11, 2024 at 8:55 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඒ වගේම තව දෙයක්,
    ඔය 2019 දි සජිත්ට වැටුන ඡන්ද ලක්ෂ 55 කියන කුලකයෙ ද්‍රවිඩ, මුස්ලිම ඡන්ද ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණය අරුනම ඉතුරු සිංහල ඡන්ද ටික තියෙනව නේ. අන්න ඒ ටික ඒ විදියටම සජිත්ට මේ පාර වැටෙනව. ඒ කියන්නෙ ලක්ෂ 20කට එහා පැත්තෙ ඡන්ද බේස් එකක් ඌ අතේ තියාගෙන දැන් ඡන්දෙට බහින්නෙ, ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම අර 69න් කැඩිල එන ඡන්ද හැමඑකාටම පාවෙල යනව. ඒත් බහුතරයක් යන්නෙ අනුරට, හැබැයි රනිල් අන්තිම වෙනකල් ගහන ගේම් කාටවත් හිතාගන්න බෑ ඒ නිසා තමයි කිව්වෙ මේකෙ මාර ඩ්‍රාම ටිකක් යයි කියල, අන්න ඒ වගේ ප්‍රබලත්වය අනුව අර පාවෙල එන ඒව රනිල්ටත් වැටෙන්න ඉඩ තියෙනව. කොහොමහරි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද මාර ගේම් එකක් ගහනව මේ පාර.

    Facts එක්ක අරගෙන බලන්න.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    mee gon ponnaya monwa kiwwat september 22 aharenakota janadipathi Sajith
    අර මනුස්සයා දෙයක් ඇනලයිස් කරල කියන එකට ඒ මනුස්සයාට ගොං පොන්නයාලු. උඹ තැරි උගත බුද්ධිමතා නම් ඔයවගේ ඇනලයිස් එකක් කරල පෙන්නපංකො සුජිය දිනන හැටි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මම මේක ගැන මෙයිට කළින් එලකිරි එකේම පෝස්ට් එකක් දාල ඇති හොඳටම Analyze කරල. ඒක මේකෙ කෝට් කරන්නම්

    ------ Post added on Aug 11, 2024 at 8:54 PM

    මේ මොහොතෙ තියෙන විදියට මට හිතෙන්නෙ සජිත් තමයි ජනාධිපති වෙන්නෙ. 80%කට වඩා ෂුවර්. හැබැයි ඡන්දෙ කිට්ටු වෙද්දි මේක වෙනස් වෙන්න පුලුවන් වෙන බල පෙරළි එක්ක.
    ------ Post added on Aug 11, 2024 at 8:55 PM
    Sajith ta laksha 30 ta wada na pons
    Intelligence report eka dakka nam toge moda adahas okkoma wenas wenawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    Sajith ta laksha 30 ta wada na pons
    Intelligence report eka dakka nam toge moda adahas okkoma wenas wenawa
    intelligence එක කියන්නේ අර "සහරාන් ගහයි , හැබැයි මෙහෙම ගහයි කියලා නම් හිතුවේ නෑ " කියපු ,
    July 9 කොලබට මිනිස්සු 10 000ක් වගේ එයි කියලා කියපු
    intelligence එකද ?? :lol:

    අනේ උන්ගේ intelligence
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    intelligence එක කියන්නේ අර "සහරාන් ගහයි , හැබැයි මෙහෙම ගහයි කියලා නම් හිතුවේ නෑ " කියපු ,
    July 9 කොලබට මිනිස්සු 10 000ක් වගේ එයි කියලා කියපු
    intelligence එකද ?? :lol:

    අනේ උන්ගේ intelligence
    Police report eka man kiyanme . Giya para 100% hari giya