ඔව් . . 3x සුත්රයක් තියනව කියලවත් මතක් උනේ නෑ
ඔව් . . 3x සුත්රයක් තියනව කියලවත් මතක් උනේ නෑ

කොච්චර බැලුවත් වැඩක් නෑ θ ට θ ට කැපිල යනව
තොපි ටෑන් වලින් හදපු නිසා මාත් ඒ විදියට හැදුව
![]()
මේ පහල තියෙන්නෙ කල්පනා කරපු විදියකොච්චර බැලුවත් වැඩක් නෑ θ ට θ ට කැපිල යනව
![]()
අවධානෙද ඉල්ලන්නෙඔව් නේද.. බින්දුවට බින්දුව කැපිල යනවා
ethakota uththare:
tan2 tan5
---- = ----
tan1 tan
බින්දුවට බින්දුව කැපිල ගියහම මේක නෙමේද උත්තරේtan20/tan10 =tan50/tanθ
අවධානෙද ඉල්ලන්නෙ
Of course there should be a geometrical proof. But surely needs an additional construction of some sort.මේක හදන්න වෙන ක්රමයක් ඇත්තෙම නැද්ද
ධන θ ඍණ θ ට කැපිල යනව කොහෙන් ගත්තත්මට උත්තරයක් ගන්න බැරි වුණාට දන්න ක්රමවලින් මාර ට්රයි එකක් දුන්නෙ මම
![]()
Of course there should be a geometrical proof. But surely needs an additional construction of some sort.

Yes... That's why the trigonometric method was used. You can't proceed with the existing diagram. You need to add some more to it to proceed.කොහෙන් ගත්තත් θ ට θ ට කැපිල ගියානෙ![]()
හරි ගියෙ නෑYes... That's why the trigonometric method was used. You can't proceed with the existing diagram. You need to add some more to it to proceed.
මෙන්න පිළිතුර. තවම හදන්ඩ try කරන කෙනෙක් නම් බලන්න එපා.
කබලෙන් ලිපට දාන්න එපා අපිවCan anyone simplify Tan^-1 (Tan 50 * Tan 10)/ Tan20 ?....
More on this... another method using Feynman's Morrie's Law. Feynman was told about this by a childhood friend Morrie. It's the identity
cos(20). cos(40). cos(80) = 1/8
A similar identity for the sines exist and it's sin(20).sin(40).sin(80) = √3/8
Dividing these two together gives us tan(20).tan(40).tan(80) = √3 = tan(60)
Note that tan(10) is the inverse of tan(80), and tan(40) is the inverse of tan(50). We immediately have the result.
FYI... Morrie's Law is a special case with n = 3 and α = 20° of the following generalised identity.
![]()
මෙන්න පිළිතුර. තවම හදන්ඩ try කරන කෙනෙක් නම් බලන්න එපා.
