අලුත් එක මරු, ලයිට් වේට්, ස්පීඩ්. ඒ උනාට මට නම් පරණ එක දකිනකොට. මං දන්නෑ ඇයි කියල පට්ටම කැමිති පරණ තීම් එකට. මම ඇඩ්මින් උනා නම් කිරියෙ උපන්දිනය දවස වගෙ බලලා, මේ තීම් එකෙන් ඉන්සපයර් වෙලා කස්ටම් තීම් එකක් හදලා දෙනවා.
කෝඩින් පුලුවන් කෙනෙක් එහෙම පරණ තීම් එකට සමාන නමුත් 100% රෙස්පොන්සිවු තීම් එකක් හැදුවොත් ඒක දාන්න පුලුවන් වෙයි ද? දැන් තියෙන කිරිය වී-බුලටින් වගෙ තීම් දාන්න බැරි එකක්වෙන්නැතිනෙ හැබැයි?