Old ElaKiri theme VS Current ElaKiri Theme

පරණ ස්ටයිල් එකට EK Classic තීම් එකක් තිබුනොත් පාවිච්චි කරනවද ?

  • Ou - පරණ එකත් තියේ නම් හොඳයි - Classic theme should be an option

  • Na - අලුත් එක හොඳටම හොඳයි - Current Theme is just fine.

  • Use EK as it is and STFU, STHAP posting BS Threads. Damn.

Results are only viewable after voting.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අලුත් එක මරු, ලයිට් වේට්, ස්පීඩ්. ඒ උනාට මට නම් පරණ එක දකිනකොට. මං දන්නෑ ඇයි කියල පට්ටම කැමිති පරණ තීම් එකට. මම ඇඩ්මින් උනා නම් කිරියෙ උපන්දිනය දවස වගෙ බලලා, මේ තීම් එකෙන් ඉන්සපයර් වෙලා කස්ටම් තීම් එකක් හදලා දෙනවා. :rolleyes: කෝඩින් පුලුවන් කෙනෙක් එහෙම පරණ තීම් එකට සමාන නමුත් 100% රෙස්පොන්සිවු තීම් එකක් හැදුවොත් ඒක දාන්න පුලුවන් වෙයි ද? දැන් තියෙන කිරිය වී-බුලටින් වගෙ තීම් දාන්න බැරි එකක්වෙන්නැතිනෙ හැබැයි?

    1723497204023.png

    1723497706492.png
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,724
    113
    ඩයල් අප් එකෙන් ඔය ඉමේජ් ලෝඩ් වෙන්න හැට පැයක් ගියා මතකයි
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    Ea fonts tikat ekka theme eka dakiddi hena nostalgic gathiyak enawa. Ea awata itin me theme eka hodai
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    අලුත් එක මරු, ලයිට් වේට්, ස්පීඩ්. ඒ උනාට මට නම් පරණ එක දකිනකොට. මං දන්නෑ ඇයි කියල පට්ටම කැමිති පරණ තීම් එකට. මම ඇඩ්මින් උනා නම් කිරියෙ උපන්දිනය දවස වගෙ බලලා, මේ තීම් එකෙන් ඉන්සපයර් වෙලා කස්ටම් තීම් එකක් හදලා දෙනවා. :rolleyes: කෝඩින් පුලුවන් කෙනෙක් එහෙම පරණ තීම් එකට සමාන නමුත් 100% රෙස්පොන්සිවු තීම් එකක් හැදුවොත් ඒක දාන්න පුලුවන් වෙයි ද? දැන් තියෙන කිරිය වී-බුලටින් වගෙ තීම් දාන්න බැරි එකක්වෙන්නැතිනෙ හැබැයි?

    View attachment 234578

    View attachment 234582
    This is true OLD EK was an emotion
    Reputation system also paid a huge role
    Now it's all a part of history
    :(
     
    • Sad
    • Like
    Reactions: yazazb and NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    අලුත් එක මරු, ලයිට් වේට්, ස්පීඩ්. ඒ උනාට මට නම් පරණ එක දකිනකොට. මං දන්නෑ ඇයි කියල පට්ටම කැමිති පරණ තීම් එකට. මම ඇඩ්මින් උනා නම් කිරියෙ උපන්දිනය දවස වගෙ බලලා, මේ තීම් එකෙන් ඉන්සපයර් වෙලා කස්ටම් තීම් එකක් හදලා දෙනවා. :rolleyes: කෝඩින් පුලුවන් කෙනෙක් එහෙම පරණ තීම් එකට සමාන නමුත් 100% රෙස්පොන්සිවු තීම් එකක් හැදුවොත් ඒක දාන්න පුලුවන් වෙයි ද? දැන් තියෙන කිරිය වී-බුලටින් වගෙ තීම් දාන්න බැරි එකක්වෙන්නැතිනෙ හැබැයි?

    View attachment 234578

    View attachment 234582
    පරණ තිම් එකේ අමුතු එළකිරි ගතියක් තියෙනවා. මේ තිම් එකේ පහසුකම් හොදයි හැබැයි කොමන් වගේ
     
    • Like
    Reactions: NRTG

    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    අලුත් එක මරු, ලයිට් වේට්, ස්පීඩ්. ඒ උනාට මට නම් පරණ එක දකිනකොට. මං දන්නෑ ඇයි කියල පට්ටම කැමිති පරණ තීම් එකට. මම ඇඩ්මින් උනා නම් කිරියෙ උපන්දිනය දවස වගෙ බලලා, මේ තීම් එකෙන් ඉන්සපයර් වෙලා කස්ටම් තීම් එකක් හදලා දෙනවා. :rolleyes: කෝඩින් පුලුවන් කෙනෙක් එහෙම පරණ තීම් එකට සමාන නමුත් 100% රෙස්පොන්සිවු තීම් එකක් හැදුවොත් ඒක දාන්න පුලුවන් වෙයි ද? දැන් තියෙන කිරිය වී-බුලටින් වගෙ තීම් දාන්න බැරි එකක්වෙන්නැතිනෙ හැබැයි?

    View attachment 234578

    View attachment 234582
    IRAJ ඇත්තටම music කරපු කාලේ :love:
     
    • Like
    Reactions: NRTG