KYB Shock Absorbers (Japanese vs Thailand)

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Pressurize karanawa kiyanne mokakda mchn. mage yaris ekata mama repair karala damma dan suspension gal gedi wage.

    Can you explain this for the knowledge.

    Priming Shocks before install...

    https://www.monroe.com/technical-re...riming-shocks-struts-before-installation.html

    Rack ekak thailand dala nam awul giya deparak un dunna replacement. Anthimata epa wela jap ekak damma recon. Wahane denakam ma hodata thibba.

    Shock nam thailand ewa dala thiye habai awulak wela na.

    Oke depaththak thiye. Wahane digatama thiya gannawa nam 9000 balanna epa

    ජනතාවාදී රජයක් එක්ක රතු පාට සෝවියට් නිශ්පාදන විතරක් ගේනවා නේද කොම්‍රේඩ්
    ------ Post added on Aug 13, 2024 at 10:02 AM
    :lol: නෑ කිව්බාවෙන්. රෂියා දැන් Capitalist නේ..
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    I meant this, "Never ever do that unless you ready to throw away your car.."
    Because, repairing shocks is very common in Sri Lanka.
    Shock Absorbers are not repairable items.. even if you try it's not end up in the same spec.. can you repair a Gas Shock with Nitrogen filled to the same factory spec? what Sri Lankan repairing folks do is filed up these with Oil and re-seal the oil seal.. end up in un-equivalent shocks.. once you put these, your other suspension parts will go for a six (Ball joints etc) because of the wrong specs in the Shock)..
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Toyota certified brand called CWORKS ( marketed by Toyota Subsidiary - Toyotsu Lanka) is available and Toyota Lanka recommends to those who seek affordable price ( since Genuine Toyota parts are expensive)
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    eye Stafford eken damma, civic fd4 eke Front shock deka, 65k wage una ekak, Japanese eka 1,12+.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,229
    113
    Colombo, Sri Lanka
    රෙපෙයාර් කරන්න යන්න නම් එපා බොරු වැඩක්. ජපන් හරි තායිලන්ඩ් හරි අලුත් එකක් අරන් දාන්න
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    මගෙත් ඇලියොන් 260 එකේ ඉස්සරහ ශොක්ස් දෙක මාරුකරන්න වෙලා තියෙන්නෙ. මේ ඔප්ෂන්ස් තුන තමයි තියෙන්නෙ.

    (1) KYB Japan from TASS, එකක් 47K වගේ වෙන්නෙ.
    (2) CWORKS (OEM), එකක් 41K වගේ වෙන්නෙ, KYB ට වැඩිය ගණන් අඩුයි.
    (3) TOYOTA Genuine, එකක් 75K වෙනව.

    KYB Japan එකයි TOYOTA Genuine එකයි අතරෙ ලොකු වෙනසක් තියෙද? කමෆෝට් එකේ.
    ගොඩක් උන් කියනව KYB ටිකක් ස්ටිෆ් කියල.
    උබල මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මම kyb ජපන් බැලුව එකක් 37ක් වගේ කිවුව...
    ඊයෙ රී කන්ඩිශන් බැලුව හොඳ කන්ඩිශන් ඒව හම්බවුනේ නෑ. ඊටපස්සෙ පංචිකාවත්තෙන් බැලුව,
    Kyb මැලේසියන් එක 14500යි...
    එතන්නුත් මට ඔය කතාවම කිවුව හැබැයි, ජපන් එකයි මැලේසියන් එකයි වෙනසක් නෑ. එකම කම්පැණි එකමයි කියල කිවුව...

    එක ශොක් එකක ගානට ශොක් දෙකයි, ශොක් බූට් දෙකයි සේරම ගන්න පුලුවන් නිසා, දෙපාරක් නොහිත උස්සගෙන ආව මමනං...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    Okata danawanam hodama shock akak dapan nethnam car ake comfort aka yai athakota oke watinakamak nee :)
    Japan danna kiyala tamai mamanam kiyanne
     
    • Like
    Reactions: Solo Rider

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,507
    3,121
    113
    මම kyb ජපන් බැලුව එකක් 37ක් වගේ කිවුව...
    ඊයෙ රී කන්ඩිශන් බැලුව හොඳ කන්ඩිශන් ඒව හම්බවුනේ නෑ. ඊටපස්සෙ පංචිකාවත්තෙන් බැලුව,
    Kyb මැලේසියන් එක 14500යි...
    එතන්නුත් මට ඔය කතාවම කිවුව හැබැයි, ජපන් එකයි මැලේසියන් එකයි වෙනසක් නෑ. එකම කම්පැණි එකමයි කියල කිවුව...

    එක ශොක් එකක ගානට ශොක් දෙකයි, ශොක් බූට් දෙකයි සේරම ගන්න පුලුවන් නිසා, දෙපාරක් නොහිත උස්සගෙන ආව මමනං...
    @PHBhagya , අලුත් ෂෝක් දැම්මද... වෙනසක් තියනවාද...
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මම kyb ජපන් බැලුව එකක් 37ක් වගේ කිවුව...
    ඊයෙ රී කන්ඩිශන් බැලුව හොඳ කන්ඩිශන් ඒව හම්බවුනේ නෑ. ඊටපස්සෙ පංචිකාවත්තෙන් බැලුව,
    Kyb මැලේසියන් එක 14500යි...
    එතන්නුත් මට ඔය කතාවම කිවුව හැබැයි, ජපන් එකයි මැලේසියන් එකයි වෙනසක් නෑ. එකම කම්පැණි එකමයි කියල කිවුව...

    එක ශොක් එකක ගානට ශොක් දෙකයි, ශොක් බූට් දෙකයි සේරම ගන්න පුලුවන් නිසා, දෙපාරක් නොහිත උස්සගෙන ආව මමනං...
    වෙනසක් නැත්නම් ගනන් දෙකක් වෙන්නේ නෑනේ.එක්කො දැම්මට පස්සේ වෙනස තේරෙයි නැත්නම් ටික කාලෙකින් තේරෙයි.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මගෙත් ඇලියොන් 260 එකේ ඉස්සරහ ශොක්ස් දෙක මාරුකරන්න වෙලා තියෙන්නෙ. මේ ඔප්ෂන්ස් තුන තමයි තියෙන්නෙ.

    (1) KYB Japan from TASS, එකක් 47K වගේ වෙන්නෙ.
    (2) CWORKS (OEM), එකක් 41K වගේ වෙන්නෙ, KYB ට වැඩිය ගණන් අඩුයි.
    (3) TOYOTA Genuine, එකක් 75K වෙනව.

    KYB Japan එකයි TOYOTA Genuine එකයි අතරෙ ලොකු වෙනසක් තියෙද? කමෆෝට් එකේ.
    ගොඩක් උන් කියනව KYB ටිකක් ස්ටිෆ් කියල.
    උබල මොකද හිතන්නේ?
    CWORKS දැම්මා. අවුලක් නැහැ. Toyota certified.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    @PHBhagya , අලුත් ෂෝක් දැම්මද... වෙනසක් තියනවාද...
    ඊයෙ ගෙනාවෙ. නිවාඩුවක් බලල හයිකරගන්න ඕනෙ...
    වෙනසක් නැත්නම් ගනන් දෙකක් වෙන්නේ නෑනේ.එක්කො දැම්මට පස්සේ වෙනස තේරෙයි නැත්නම් ටික කාලෙකින් තේරෙයි.
    ඔවු උන් කිවුවට කොලිටි වෙනසක් ඇති කොහොමටත්...
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,507
    3,121
    113
    ඊයෙ ගෙනාවෙ. නිවාඩුවක් බලල හයිකරගන්න ඕනෙ...

    ඔවු උන් කිවුවට කොලිටි වෙනසක් ඇති කොහොමටත්...

    දාලා කොහොමද කියලා කියමු බලන්ට... මටත් ෂෝක් ටික දාන් ට කාලේ හරි වාගේ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    දාලා කොහොමද කියලා කියමු බලන්ට... මටත් ෂෝක් ටික දාන් ට කාලේ හරි වාගේ..
    අද, ගලවල කොයිල් ස්ප්‍රින්, ශොක් මවුන්ට් අලුත් ශොක් දෙකට දාල සෙට් කරගත්ත...
    හෙට රෑට පුලුවන් උනොත් වාහනේට මවුන්ට් කරනව...