කොබෙයියෝ

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා

    උඹලා කොච්චර ගහ මරා ගත්තත්, අමතක කරන්න එපා මොන පක්ෂේ ඉන්නෙත් සිංහලයන් කියලා.

    ඒක අමතක කළොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න වෙයි.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා

    උඹලා කොච්චර ගහ මරා ගත්තත්, අමතක කරන්න එපා මොන පක්ෂේ ඉන්නෙත් සිංහලයන් කියලා.

    ඒක අමතක කළොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න වෙයි.

    එහෙමයි කියලා මුස්ලිම් කොංග්‍රසයට දෙන්න බෑනේ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,829
    2,472
    113
    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා

    උඹලා කොච්චර ගහ මරා ගත්තත්, අමතක කරන්න එපා මොන පක්ෂේ ඉන්නෙත් සිංහලයන් කියලා.

    ඒක අමතක කළොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න වෙයි.
    naane ban demala, muslim pakshath thiyenawanee..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා

    උඹලා කොච්චර ගහ මරා ගත්තත්, අමතක කරන්න එපා මොන පක්ෂේ ඉන්නෙත් සිංහලයන් කියලා.

    ඒක අමතක කළොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න වෙයි.
    images
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබත් දැන් අනුරාධ බොන බෙහෙතද බොන්නෙ
    හැසිරීම ටිකක් ඌ වගේ
     
    • Wow
    Reactions: dilshanniranga

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,924
    15,427
    113
    New Zealand
    තෙලෙන් බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා

    උඹලා කොච්චර ගහ මරා ගත්තත්, අමතක කරන්න එපා මොන පක්ෂේ ඉන්නෙත් සිංහලයන් කියලා.

    ඒක අමතක කළොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න වෙයි.
    ඒ නිසා අනුරට ගිහින්ඡන්දේදීපන්. ඌත් සිංහලනේ
     
    • Wow
    Reactions: dilshanniranga

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    සිංහල බවුද්ද අපි බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපති කරමු.

    අපේ බවුද්ද බලේ පෙන්නමු.