Hijack 1971 (2024 movie) ❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    නමේම තියනවා ඉතින් වෙන දෙ. නමුත් මේක සිරා කොරියන් කතාවක්!


    Hijack 1971
    Korean
    Imdb 7+
    MV5BYjVlY2M1OTEtOGNjMy00NzExLWE3YWMtYWU3ODM3OTQ1NmVhXkEyXkFqcGc@._V1_.jpg


    ප්ලොට් එක ගැන ලොකු විස්තරයක් කියන්න දෙයක් ඉතිරි නැ දාලා තියන නම දැක්කාම. නමුත් මේ කතාව නියමට ගලායනවා. ඒ වගේම මේක ඇත්තම සිදුවිමක්. මාරම ක්‍රියාන්විතයක්.

    බැලුවාට පාඩු නැ.

    YTS තියනවා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,563
    30,690
    113
    අපායෙ දොරකඩ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    අරූට ගේමක් දෙන්න 1000ක් චාන්සස් තියෙද්දි පොන්නයො වගේ නැටුවා. නිකන් මල පනිනවා මේ වගේ ඒවා බලද්දි 😕
    ඇත්ත ලොකේ මිනිස්සු බොහොමයක් හැසිරෙන්නේ එහෙම තමයි බං.