මචංලා iPhone එකේ network provider ට connect වෙන Band එක බලාගන්න විදියක් නැද්ද *3001#12345#* මේ method එක use කරා. ඒත් output එකක් එන්නේ නෑ. Details පෙන්නන්නේ නෑ. Android වල නම් apps තියෙනවා. Appstore එකේ හරියන app එකක් තාම සෙට් උනේ නෑ