මුගේ AI ආර්ථික ප්රතිපත්ති pdf එකක් නැද්ද සිංහළු. ගෝඨාභය දියව් දියව් කියන ගානටම අරින්න වගේ හදන්නේ මේ පාරනම් 



St Kilda giya ekaa moko ban me Lankawe labbawal hoyanne?Ado ado![]()


AI handamin pawathiwa. True
@hancok ඈයි ඔසී යන්නේ. අනුර එනවා කියලා කලින් දැකලා දTawama Ausi awe nadda ban?
Thoge profile eke Aus wala inna un nemeida rata hadana puke amaruwa 300% wela dagalanneTawama Ausi awe nadda ban?

දැනටත් business plan එක හරියට දීලා banks වලින් no collateral ගන්න පුළුවන් නේද.ඕන උඹල හිතන විදිහෙ එකක් නෙමෙයි.
ණය දෙනව කියන්නෙ පාරිභෝජනයට නෙමෙ. Development bank එකක් ලංකාවට නෑ. 80 ගනන් වල එකක් තිබිල තියනව කොහොම හරි ඒක වැහිල.
මේක තින්නෙ startup වලට , innvoation වලට වගේ දේවල් වලට.
කොහෙ හරි video එකක් දැක්ක මම සීන් එක. කොහොම හරි ඒ ණය දෙන කාරනය හොද එකල් ද බලන විදිහ ගැන නම් ලොකු විස්තරයක් තිබ්බෙ නෑ. ප්රතිපත්ති ප්රකාශන ආවම තමා හරි ම දේ බලාගන්න වෙන්නෙ.
බේත් වලට , අද්යාපනයට ගහන Vat එක නැති කලා කියල ගෝට කෙලවපි කෙලවීම වෙනව කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා යකුනේ. ගොට කලේ සොරොවුව ඇරිය වගේ සේරම අඩු කරපු එකනෙ. මෙතම ජෙප්පො කතා කරන්නෙ යට ස්ථරයෙ ඉන්න මිනිස්සු ගැන සලකල. නිකමට හිතල බලපන් අපේ රටේ කාල බීල විතරක් වත් ඉන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. ඉස්පිරිතාලෙ බේත් ටික නැතුව විදවම මිනිස්සුම කීයක් ඇතිද