ඇප නැති බැංකු, අඩු කරන VAT

Sen-lu

Well-known member
  • ඇප නැති ණය කතාවනම් පට්ට මොඩ කතාවක්. Medical supplies වලට VAT අඩුකරන එක නම් සාධාරණයි කියමුකො ඒත් ඔය කියන අනිත් ලබ්බවල් හැම එකේම VAT අඩුකරල නම් රට කරන්න වෙන්නෙ කැට හොල්ලලා තමා. මොකාට දුන්නත් සිංහල්ලු අනාතයි 😂. Inevitably suffering lies ahead.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    :lol:

    455950098-494412739952414-8289610786666152933-n.jpg
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මොකා ආවත් තට්ට සිහලුන්ගෙ පුක ලෙප්ට් වෙන්නම දෙනවා! වෙනසක් බලන්න අනුරට දෙන්නෙ , ඌ අලුත් ආරට පුක පලයි.
    :baffled:

    කැරි පොන්නයෙක් නෙවෙයිනම් සජිත් , රනිල් , නාමල් 3න් දෙනාගෙන් එකෙක්ටවත් දෙන්නෙ නෑ! ලපයාට ගහන්න අවුල්නම් අර ඉන්නෙ බන් තව හැට හුටාමාරක් ඉල්ලන උන් උන්ට ගහපන්! :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ඕන උඹල හිතන විදිහෙ එකක් නෙමෙයි.
    ණය දෙනව කියන්නෙ පාරිභෝජනයට නෙමෙ. Development bank එකක් ලංකාවට නෑ. 80 ගනන් වල එකක් තිබිල තියනව කොහොම හරි ඒක වැහිල.

    මේක තින්නෙ startup වලට , innvoation වලට වගේ දේවල් වලට.

    කොහෙ හරි video එකක් දැක්ක මම සීන් එක. කොහොම හරි ඒ ණය දෙන කාරනය හොද එකල් ද බලන විදිහ ගැන නම් ලොකු විස්‍තරයක් තිබ්බෙ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන ආවම තමා හරි ම දේ බලාගන්න වෙන්නෙ.

    බේත් වලට , අද්‍යාපනයට ගහන Vat එක නැති කලා කියල ගෝට කෙලවපි කෙලවීම වෙනව කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා යකුනේ. ගොට කලේ සොරොවුව ඇරිය වගේ සේරම අඩු කරපු එකනෙ. මෙතම ජෙප්පො කතා කරන්නෙ යට ස්ථරයෙ ඉන්න මිනිස්සු ගැන සලකල. නිකමට හිතල බලපන් අපේ රටේ කාල බීල විතරක් වත් ඉන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. ඉස්පිරිතාලෙ බේත් ටික නැතුව විදවම මිනිස්සුම කීයක් ඇතිද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    කියක්ද කියලා නෑනේ. 1% අඩු කර කියන්නෙත් අඩු තමා. කොහොමත් ඕක 16-15%play කරගන්න පුළුවන් දැන් තියනව විදිහට.

    දැන් උනත් ආණ්ඩුවට පට්ට සල්ලි තියනවා. ගහපු ගැහිල්ලේ හැටියට. උන්ටවත් හිතාගන්න බෑ. ඒකනේ හිටු කියලා බිල් එහෙම අඩු කරන්නේ.. :ROFLMAO: :ROFLMAO: මාන් හිතන්නේ කැරීම ලාභයක් ලබන්නා ඇත්තේ ලිට්රෝ උණුයි/IOC උණුයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Tawama Ausi awe nadda ban?
    Thoge profile eke Aus wala inna un nemeida rata hadana puke amaruwa 300% wela dagalanne :rofl:

    ඕන උඹල හිතන විදිහෙ එකක් නෙමෙයි.
    ණය දෙනව කියන්නෙ පාරිභෝජනයට නෙමෙ. Development bank එකක් ලංකාවට නෑ. 80 ගනන් වල එකක් තිබිල තියනව කොහොම හරි ඒක වැහිල.

    මේක තින්නෙ startup වලට , innvoation වලට වගේ දේවල් වලට.

    කොහෙ හරි video එකක් දැක්ක මම සීන් එක. කොහොම හරි ඒ ණය දෙන කාරනය හොද එකල් ද බලන විදිහ ගැන නම් ලොකු විස්‍තරයක් තිබ්බෙ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන ආවම තමා හරි ම දේ බලාගන්න වෙන්නෙ.

    බේත් වලට , අද්‍යාපනයට ගහන Vat එක නැති කලා කියල ගෝට කෙලවපි කෙලවීම වෙනව කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා යකුනේ. ගොට කලේ සොරොවුව ඇරිය වගේ සේරම අඩු කරපු එකනෙ. මෙතම ජෙප්පො කතා කරන්නෙ යට ස්ථරයෙ ඉන්න මිනිස්සු ගැන සලකල. නිකමට හිතල බලපන් අපේ රටේ කාල බීල විතරක් වත් ඉන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. ඉස්පිරිතාලෙ බේත් ටික නැතුව විදවම මිනිස්සුම කීයක් ඇතිද
    දැනටත් business plan එක හරියට දීලා banks වලින් no collateral ගන්න පුළුවන් නේද.

    ඉතින් සේරම 8% කළා කියන එකයි අනික්වා 14% විතර කරලා ආහාර, බෙහෙත්, අධ්‍යාපනය 0% කළා කියන්නේ සෙරමේම equivalent rate එක 8% කළා වගේ තමා. හරියට calculate කරලා බලන්න ඕනේ
    ------ Post added on Aug 18, 2024 at 5:41 PM
     
    • Like
    Reactions: Tricle_Buwa