අනුරගේ ආරක්ෂාව ගැන ලැබුණු ඔත්තුව

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,020
    26,459
    113
    Kandy
    300 ක් මරලා මිනි උඩින් බලේ ගත්ත උන්ට 60000 ක් තරුන තරුනියෝ මරලා ටයල් දාලා පාරවල් ගානේ ගිනි තිබ්බ එවුන් එක පැත්තක් වෙලා ඉන්නකොට ඕක උන්ට සුලු දෙයක්
     
    • Like
    • Dislike
    Reactions: iworld and YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    300 ක් මරලා මිනි උඩින් බලේ ගත්ත උන්ට 60000 ක් තරුන තරුනියෝ මරලා ටයල් දාලා පාරවල් ගානේ ගිනි තිබ්බ එවුන් එක පැත්තක් වෙලා ඉන්නකොට ඕක උන්ට සුලු දෙයක්
    ගැරඬි මරන්නේ නැහැ බං
     
    • Like
    • Haha
    Reactions: neo7x and YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    AKD ට මොනාහරි උනොත් ලාල් කන්තලු දාන්නේ... අනුකම්පා ඡන්ද එක්ක දිනයි ෂුවර් එකට... ආසයි නේ...
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,020
    26,459
    113
    Kandy
    ඉබ්‍රාහිම් නානා ගැන වෙන්න ඇති ඔය කියන්නේ
    nanawa alluwada gota awith itin

    ඉබ්‍රාහිම් නානා ගැන වෙන්න ඇති ඔය කියන්නේ
    උබලා වගේ අපතයෝ


    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.
    උබලා වගේ අපතයෝ
    ඒ දා කේපී ට කඩේ ගිය උබ අද ජාතික වීරයා වාගේ කථා කරනවා.
    උබලා වාගේ අපත යක්කු මේ ලෝකෙට බිහි කරපු උන්ගේ අර දෙක
    කපා දාන්න ඕන .
    ------ Post added on Aug 19, 2024 at 6:50 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    nanawa alluwada gota awith itin


    ඉඳා..මෝඩ වහල් ජෙප්පා😹😹

    x3pG25h.jpeg
     
    • Love
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    අනුර සහෝදරයා වෙනුවෙන් අපිට කිරියේ 4ක් වගේ යවන්න පුළුවන්. සැලරි එපා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    ජෙප්පන්ගෙ ජෙපි ආතල්. ලපකොටාව මැරුවොත් ඌ ජාතික වීරයෙක්. :-)
     
    • Haha
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,929
    113
    එකමත් එක රටක
    බය නොවී ඉදපන් . . මූ ට ඈත ඉදන් ඉලක්කේ ගන්න අමාරුයි තුවක්කුවකින් . ඌ වටේ ඉන්න ඔක්කොම උන්ට වඩා කොට නිසා ඌව පෙන්නේ නෑ . ට්‍ර්ම්ප් උසයි බන් . ඕන දුරකට හොදට පෙන්වා .
    :baffled: