අයිස් හදන කන්ටෙනර් පිට කරෙ ඇයි?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    හිතෙන්නෙ නැද්ද, ඔක ගිහින් නවතින තැන අලල්ලා එකට සෙට් වෙන එවුන් ටික අල්ලන්න ප්ලැන් කරා කියලා? ඇමෙරිකාවෙන් ලු buried containers ගැන ඔත්තුව දීල තියෙන්නෙ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කන්ටේනර් දෙකක් ගැන හොයන්න තව 321ක් හොරෙන් පන්නලා :lol: 🤌

    ඕකත් මේ වගේ කතාවක් තමයි. ඔය ගොන් කතා දැන් පිළිගන්නේ මෝඩ ජේවීපී කාරයෝ විතරයි. මාලිමාවේ එවුන් වත් ඕව පිළිගන්නේ නැහැ :lol: 🤌


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    එතකොට ඉතුරු 320 පැන්නුවේ ඇයි
    ඒවා කොහෙද නැවතුනේ?
    ජනවාරි ආපු එක අගොස්තු වලද අල්ලනේ 😬
     
    • Like
    Reactions: KDH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    ආ එහෙමද. රටට ice ගෙනාවෙ ජෙප්පො, අහා හා හා.

    එතකොට අපාරාදෙනෙ බං අරූව පක්ෂෙනුත් අස් කරේ.

    වැඩක් කරගන්න බැරි උනාට ඔවනම් ඉස්සර ඉදන්ම පුළුවන නෙප්පොන්ට. ජෙප්පෝ ගෙනත් ජෙප්පොම අල්ලලා :lol: 🤌. කඩාකප්පල් වැඩ වර්ජන වේසිගෙ පුතාලා.​

     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    වැඩක් කරගන්න බැරි උනාට ඔවනම් ඉස්සර ඉදන්ම පුළුවන නෙප්පොන්ට. ජෙප්පෝ ගෙනත් ජෙප්පොම අල්ලලා :lol: 🤌. කඩාකප්පල් වැඩ වර්ජන වේසිගෙ පුතාලා.​


    නෝ ශිට් මචං.

    ජෙප්පෝ ගෙනල්ලා, ජෙප්පෝම අල්ලලා.

    අපරාදේබං, අන්න මනංපේරියා පක්ෂෙනුත් අයින් කරල, ගමෙනුත් පැනලා. 😂😂😂
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    UNDOC එකෙන් කන්ටේනර් ලංකාවට එන්න කලින්ම ඔත්තුව දිල තිබුනට පන්නල

    ජනවාරි මාසේ අනුර ජනාධිපතිවෙලා හිටියනන් මෙහෙම වෙන්නෙ නැ
     
    • Haha
    Reactions: KDH

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Aru haduwe, jeppo ekka ekatuwela namolayata kelawanna.. ahuwei owata 20029 janadipathi..

    නාමල් ස දැන්නෙ නෑ ඔවා

    නාමල් ස බැල්ලි වගේ කෙදිරිගාන්නේ