මම පොඩ්ඩක් Short Films වලට බහින්න හිතුවා. testing එකක් විදිහට "වතුර නෑ" කියල පොඩි 1minute වලට අඩු එකක් හැදුවා නිකන් ඉද්දි ආපු idea එකකට.. facebook එකට තමයි upload කරේ. මේක පොඩ්ඩක් බලල අඩුපාඩු කමෙන්ට් කරගෙන යන්ඩකෝ.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනව.
වීඩියෝ එක කරේ
Sony ZV E10
Sony 50mm f1
S-Log2 color profile
Sounds මට හරියට record කරගන්න බැරි උනා. මයික් එක හරියට plug වෙලා තිබ්බේ නෑ.. ඒ නිසා audio ටික ගත්තේ youtube audio library එකෙන්.
ඒ video එකටත් පුළුවන් නම් comment එකක් දාගෙන යන්ඩ. thank you
ප.ලි. වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත Youtube channel එකකට upload කරා..

Last edited: