පළවෙනි පාරට Short Film එකක් හැදුවා

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මම පොඩ්ඩක් Short Films වලට බහින්න හිතුවා. testing එකක් විදිහට "වතුර නෑ" කියල පොඩි 1minute වලට අඩු එකක් හැදුවා නිකන් ඉද්දි ආපු idea එකකට.. facebook එකට තමයි upload කරේ. මේක පොඩ්ඩක් බලල අඩුපාඩු කමෙන්ට් කරගෙන යන්ඩකෝ.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනව.

    වීඩියෝ එක කරේ
    Sony ZV E10
    Sony 50mm f1
    S-Log2 color profile

    Sounds මට හරියට record කරගන්න බැරි උනා. මයික් එක හරියට plug වෙලා තිබ්බේ නෑ.. ඒ නිසා audio ටික ගත්තේ youtube audio library එකෙන්.

    ඒ video එකටත් පුළුවන් නම් comment එකක් දාගෙන යන්ඩ. thank you ❤️

    ප.ලි. වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත Youtube channel එකකට upload කරා..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අවුලක් නෑ. script එක තමයි ඕන. ආව් ගෑවෙන්න.
    ඔය දාපු clip එකේ නම් වතුර එන්න ගත්තට පස්සෙ cuts නැතුව කෙලින්ම බෝඩ් එක පෙන්නන තැනට හරවන්න ඕන.
    මේකෙ cut එකක් තියනව නෙ එතනින්. එතකොට කේස්. තව හදල දාපන් 👍
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අවුලක් නෑ. script එක තමයි ඕන. ආව් ගෑවෙන්න.
    ඔය දාපු clip එකේ නම් වතුර එන්න ගත්තට පස්සෙ cuts නැතුව කෙලින්ම බෝඩ් එක පෙන්නන තැනට හරවන්න ඕන.
    මේකෙ cut එකක් තියනව නෙ එතනින්. එතකොට කේස්. තව හදල දාපන් 👍
    ඔව් බන්. මම තනියම වීඩියෝ එක කරේ.ඒ නිසා වතුර ඇරල එතනට එන්න වෙලා ගියා. Trypode එකත් ටිකක් අවුල්. Thank you මචන් අදහසට ❤️
     
    • Like
    Reactions: sachith19920726

    nidarsha91

    Well-known member
  • උඹ වැඩේ පටන් අරගෙන තියෙනවා. දිගටම කරගෙන යමන් මචන්.

    ශොට්ස් ගැන තව ටිකක් ඉගෙන ගනින්. ෆිෆ්ටිය හින්ද උඹ ක්ලෝසප් එකක් යද්දි මොකක්ද පෙන්නන්න ඕනෙ කියල හිතපන්. වයිඩ් එකක් නෙමෙයිනෙ. ආයෙ වීවින් ස්පේස් තියපන්. ඒ කියන්නෙ වතුර එන ටැප් එක පෙන්නපන්. දකුණු පැත්තට වැඩිය ඉඩ දෙන්නෙපා. ඒක වැඩක් නෑ. එහෙන් මොනවහරි එනව නම් එහෙට ඉඩ තියපන්. ආයෙ හෑන්ඩ් හෙල්ඩ් ශූට් කරල ස්ටෙඩි කරගන්න හදද්දි උඹේ ෆ්‍රේම් එක ඕනට වඩා ටයිට් වෙලා බලද්දි අපිට අමාරුයි. එක්කෝ ට්‍රයිපොඩ් එකක් ගනින්. නැත්තන් ශූට් කරන්න කලින් ස්ක්‍රීන් එකේ ප්‍රමාණයක් ඇරපන්. එතකොට එඩිට් එකේදි අත අරින කොටස අවුලක් නෑ. ජයම වේවා මචන්!

    කලර්ස් වලට නම්, ආසයි මචන්!
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    උඹ වැඩේ පටන් අරගෙන තියෙනවා. දිගටම කරගෙන යමන් මචන්.

    Thank you මචන් අදහස් වලට ගොඩාක් වටිනවා ❤️
     
    • Like
    Reactions: nidarsha91

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,098
    113
    Mother Earth
    කෝ බන් ලින්ක් එක වැඩ නැහැනේ. Youtube දාපන් channel එකක් හදලා. ❤️
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කෝ බන් ලින්ක් එක වැඩ නැහැනේ. Youtube දාපන් channel එකක් හදලා. ❤️
    Facebook නැති අය වෙනුවෙන් Channel එකක් හැදුවා

    Pesbok nane mm :P
    Youtube Demma bn
    ------ Post added on Aug 20, 2024 at 11:13 PM

    කොහොමද බලන්නේ
    YT Demma bn
    ------ Post added on Aug 20, 2024 at 11:14 PM

    Video eka meke daapanko. Fb nethoo
    YT Demma bn
    ------ Post added on Aug 20, 2024 at 11:14 PM

    hoday
    youtube ekatath danna

    :yes:
    dull colors
    maru
    ------ Post added on Aug 20, 2024 at 11:15 PM
     
    • Like
    • Love
    Reactions: Candid-B and nooby