පට්ටම Short Film එකක් හදන්න script එකක් ලියන්නෙ කොහොමද..?
මචංලා....
Short Film එකකට Script එකක් ලියන්න තියන ක්රම ගැන, හැදෙන්න ඕනෙ විදිය(format), Learning materials, සිංහලෙන් ගන්න තැනක් හෝ ක්රම දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ...?