Russia Vs Ukrain war - Kawda dinanne?

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    ukrain russiawata gahanawada? melo deyak mata therenne naha. danna kenek kiyanna puluwand amokdada wenne kiyala,
     
    • Like
    Reactions: Jiro

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Loku man power lost ekak wenawa. ehema baluwoth 2 paththama lost thama.
    Trench war ekak yanne. man power, supplies nathi una gaman iwarai.
     
    • Like
    Reactions: Rankwitz

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ukrain russiawata gahanawada? melo deyak mata therenne naha. danna kenek kiyanna puluwand amokdada wenne kiyala,
    ඇමරිකාව දිනන්නෙ.

    ලොක්හීඩ් මාටින්, කෝල්ට්, බිඒඊ වගේ ආයුධ හදන එවුන්ගෙ ශෙයාස් බලපන් වැඩිවෙලා තියෙන විදිහ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ඇමරිකාව ප්‍රමුඛ පර සුද්දෝ රුසියාව න්යශ්ටික යුද්දේකට පොළඹවන්න හදන්නේ... රුසියාව යූක්‍රේනයට න්යශ්ටික බෝම්බ දාන්න හදන කොටම අනිත් රටවල් රුසියාවට න්යශ්ටික බෝම්බ දාන්න ප්ලෑන් කරන් ඉන්නවද දන්නේ නෑ..ඉරානය , චීනය ,උතුරු කොරියාවත් දැන් ගේමට බහින්න වෙනවා මෙහෙම ගියොත්... :yes:
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    1724344692022.png
     
    • Like
    Reactions: Rankwitz

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ඉන්දියාව දැනගන්න ඕනේ මේ වෙලාවේ රුසියාවේ පැත්ත අරගෙන රුසියාවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න.. ඔය ඇමරිකන්කාරයා ඉන්දියාවට පැලෙන්න ඊරිසියයි.. රුසියාවට ප්‍රහාරයක් ආවොත් ඉන්දියාව,ඉරානය, පකිස්තානය, චීනය ,උතුරුකොරියාව ,දකුණු අප්‍රිකාව ,බ්‍රසීලය -- රුසියාව වෙනුවෙන් ඉදිරිපත්වෙන්න ඔනේ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,757
    39,569
    113
    Homagama
    ukrain russiawata gahanawada? melo deyak mata therenne naha. danna kenek kiyanna puluwand amokdada wenne kiyala,

    මෙකේ පොරක් ඉදිරි ආරක්ෂක පෙරමුණේ හිටියා. දැන් මං හිතන්නේ ඡන්ද වැඩ. නැත්තම් කියනවා සට සට ගාලා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,277
    6,442
    113
    යුක්රේන සෙබළුන් සටනෙන් ඉවත්වෙනවා කියල කතාවකුත් යනවා දැන්. මෝදි ජනාධිපතිවරයා රටවල් දෙක සාමයට පෙළඹවීමට උත්සහ කරනව, හෙට අනිද්දට ඔහු යුකරේනයට යෑමට බලාපොරොත්තුව ඉන්නව.