විජේවීර ගැන දන්න දේවල් share pls..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    රැවුල කොන්ඩේ සාමාන්‍ය විදියට කපල shirt එකක් ඇඳලා මේසෙක ඉඳන් රුපවාහිනී studio එකක කතා කලේ.ආයුද බිම තියල යටත් වෙන්න කිව්වා ඔක්කොම JVP කාරයන්ට.
    උඹ බැලුවද. මම නම් බලල නෑ එක. විජේවීර කියලාදුර ගන්නවත් බෑ කියල කිව්වා ඒවා දැකපු අය.
     
    • Like
    Reactions: Solo Rider

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    උඹ බැලුවද. මම නම් බලල නෑ එක. විජේවීර කියලාදුර ගන්නවත් බෑ කියල කිව්වා ඒවා දැකපු අය.
    මට නම් යන්තම් මතකයි ඔය සීන් එක tv එකේ බැලුව, එතකොට මම 2 වසරේ
     
    • Wow
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,748
    2
    115,681
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම අහල තියෙන විදියට (ඇත්තද දන්නෑ) විජේවීරට බාගෙට පණ තියෙද්දි කෙඳිරි ගානකොටලු ආදාහානාගාරයට දාල පිච්චුවේ..පුතානෝගෙ පියානෝගෙ කාලෙ ටයර් සෑයවල් අස්සෙ ඇත්ත වෙන්ඩ ඇති! :whistle:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    රූපවාහිනී එකේ ගියේ.
    ජාතික රූපවාහිනයේ පෙන්නුවේ මුලු කතාවෙන් විනාඩි 2ක් විතර පොඩි කොටසක්ලු. මුලු කතාව විනාඩි 45ක් විතර දිගයිලු. අනුරයියා දින්නට පස්සෙවත් මුලු කතාවම පෙන්නයිද?
     
    • Like
    Reactions: Solo Rider

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    71, 88,89 දී විප්ලවයක් යැයි කියා රටේ තරුණ තරුණියින්ගේ මොළ හෝදා රටම ලේ විලක් කර, රටේ සම්පත් විනාශ කරමින්,තම සාමාජිකයින් නිදිවරජිතව මදුරුවෝ තලමින් සිටින විට තේ වත්තක බංගලාවකට වී සුර සැප විදමින් සුපිරි ජීවිතයක් ගත කර නිසැකවම අපාගත වූවෙකි.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    වාසනාවට ඒ කලේ පහුවෙලා ඉපදුනේ. ඒ හින්දා ගොඩක් දේවල්වල ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඉතුරුවෙලා තියෙන දේවල් වලින්, ඒ කාලෙ හිටිය මිනිස්සු කිව්ව දේවල් වලට අනුව නම්
    literally අඩු කුලේ එකෙක්. ඒක ඕනවට වඩා ඔලුවෙ තියාගෙන අනිත් මිනිස්සු එක්ක වෛරෙන් ජීවත් වෙච්ච එකෙක්. ඉගෙනගන්න හොඳ ඉස්කෝලයක් medicine කරන්න ශිෂ්‍යත්වයක් හම්බවෙලාත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව ඉගෙනගන්න වයසෙ අනිත් කොල්ලොන්ගෙත් brainswash කරලා උන්ව කාලකණ්නි කරපු මානසික රෝගියෙක්. ජේ ආර් මරමු කියලා අන්තිමට ජේ ආර් ට ගල් පාරක්වත් නොගහා රටේ අහිංසක සාමාන්‍ය මිනිස්සු තොග පිටින් මරපු ප්‍රභාකරන්ට වඩා කාලකණ්නි සතෙක්. එහෙම එකෙක්ව පණ පිටින් පිච්චුවා නෙවෙයි මොනවා කරා කිව්වත් කිසිම අනුකම්පාවක් නෑ මගේ නම්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,924
    23,790
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරපු දේවල් පල දුන්නනේ පොරට අන්තිමට. අමු අමුවෙ පිච්චුනාලු.
    පෞද්ගලික විද්යාල වලට විරුද්ද උනාට තමන්ගෙ පුතා ගියෙත් පෞද්ගලික විද්යාලයකට.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උන් කැන්ගරු කොට් දාගෙන නඩු අහල මිනී මැරුවා, කවුරුහරි බිලිගන්න යන දවසට මුන් චිට් එවනවා ලයිට් නිවාගෙන ඉඳපන් කියල,
     
    • Like
    Reactions: Nidarshana_k

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    ඒකාලෙ සමාජමාධ්‍ය තිබ්බනම් සමහරවිට විජේවීර ගැන වෙනස් විදිහකට ඉතිහාසෙ ලියවෙන්න තිබ්බ. අරගලේ කරනකොට සමාජමාධ්‍ය නොතිබ්බනම් ඒකත් විජේවිරලාගෙ සන්නද්ධ අරගලේ වගේ කරල නවතින්න තිබ්බ.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒකාලෙ සමාජමාධ්‍ය තිබ්බනම් සමහරවිට විජේවීර ගැන වෙනස් විදිහකට ඉතිහාසෙ ලියවෙන්න තිබ්බ. අරගලේ කරනකොට සමාජමාධ්‍ය නොතිබ්බනම් ඒකත් විජේවිරලාගෙ සන්නද්ධ අරගලේ වගේ කරල නවතින්න තිබ්බ.
    මාර දැනුමක් නේ, වැඩිය ඔලුව හොලවන්න එපා මොළේ හෙල්ලෙයි
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    මාර දැනුමක් නේ, වැඩිය ඔලුව හොලවන්න එපා මොළේ හෙල්ලෙයි
    අඩුම මගේ ඔලුව හෙල්ලුවාම මොලේ හෙල්ලෙනවනෙ. උඹ වැඩිය ඉඳගන්න එපා මොලේ තැලෙයි 🤣🤣 ගෝඨාභයාට පුපදිදී ඉඳල 2023දි ආත්ම මාරුකරපු බයි බැලයො එනව මොලේ ගැන කියන්න🤣🤣