@NRTG කියන්නේ එළකිරි එකේ paid employee කෙනෙක්. එයාගෙ ජොබ් එක තමයි හැම ත්‍රෙඩ්/රිප්ලයි එකක්ම චෙක් කරලා, අවුලක් නැති එව්වට ලයික් කරලා අනික්වා ඇඩ්මින්ට රිපෝර්ට් කරන එක.නිකමෙක්ද ?
ඇත්තටම පොරට වැඩක් නැද්ද
NIC ekak ehemath thiyenawaluNRTG කියන්නෙ බොට් කෙනෙක්.. AI සීන් එන්නත් කලින් කිරියෙ ලොකු අයියලා ඌව develop කරලා තියෙන්නෙ.. සිලිකන් වැලේවල උන් AI ගැණ හිතලවත් නෑ ඒ කාලෙ...thread දාන්න, අහන ප්‍රශ්නවල උත්ත දීමේ හැකියාවත් මේ බොට්ට තියනවා.

මුහුදු හුකන්නෝ අහින්සකයන්ට පාඩුවේ ඉන්න දීපන්නිකමෙක්ද ?
ඇත්තටම පොරට වැඩක් නැද්ද

සිංහල ඩාක් වෙබ් එකනේ මේක. (තීම් එක විතරයිNRTG කියන්නෙ බොට් කෙනෙක්.. AI සීන් එන්නත් කලින් කිරියෙ ලොකු අයියලා ඌව develop කරලා තියෙන්නෙ.. සිලිකන් වැලේවල උන් AI ගැණ හිතලවත් නෑ ඒ කාලෙ...thread දාන්න, අහන ප්‍රශ්නවල උත්ත දීමේ හැකියාවත් මේ බොට්ට තියනවා.
)