NRTG කියන්නේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    මන් ගැනත් ත්‍රෙඩ් එකක් ඕන..

    Happy So Excited GIF
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නිකමෙක්ද ?

    ඇත්තටම පොරට වැඩක් නැද්ද
    @NRTG කියන්නේ එළකිරි එකේ paid employee කෙනෙක්. එයාගෙ ජොබ් එක තමයි හැම ත්‍රෙඩ්/රිප්ලයි එකක්ම චෙක් කරලා, අවුලක් නැති එව්වට ලයික් කරලා අනික්වා ඇඩ්මින්ට රිපෝර්ට් කරන එක.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    NRTG කියන්නෙ බොට් කෙනෙක්.. AI සීන් එන්නත් කලින් කිරියෙ ලොකු අයියලා ඌව develop කරලා තියෙන්නෙ.. සිලිකන් වැලේවල උන් AI ගැණ හිතලවත් නෑ ඒ කාලෙ...thread දාන්න, අහන ප්‍රශ්නවල උත්ත දීමේ හැකියාවත් මේ බොට්ට තියනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,366
    14,456
    113
    NRTG කියන්නෙ බොට් කෙනෙක්.. AI සීන් එන්නත් කලින් කිරියෙ ලොකු අයියලා ඌව develop කරලා තියෙන්නෙ.. සිලිකන් වැලේවල උන් AI ගැණ හිතලවත් නෑ ඒ කාලෙ...thread දාන්න, අහන ප්‍රශ්නවල උත්ත දීමේ හැකියාවත් මේ බොට්ට තියනවා.
    NIC ekak ehemath thiyenawalu :dull:
     
    • Love
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    @NRTG කියන්නේ මෙකේ ඉන්න ඇඩ්මින් කෙනෙක් උනත්, වෙන මොකෙක් උනත් වැඩක් නෑ. ඌ දැන් ඉන්නේ @scurvy ගේ ignore ලිස්ට් එකේ :lol: මම නම් කොහොමත් ඒ ලිස්ට් එකේ ඉන්නවා.:P ඒත් කාටවත් කරදරයක් නැති NRTGවගේ කෙනෙක්ට එහෙම කරපු එක අනුමත කරන්නෙ නෑ

    vguvc0O.png
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: NRTG and Solo Rider

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    නිකමෙක්ද ?

    ඇත්තටම පොරට වැඩක් නැද්ද
    මුහුදු හුකන්නෝ අහින්සකයන්ට පාඩුවේ ඉන්න දීපන් :angry:

    NRTG කියන්නෙ බොට් කෙනෙක්.. AI සීන් එන්නත් කලින් කිරියෙ ලොකු අයියලා ඌව develop කරලා තියෙන්නෙ.. සිලිකන් වැලේවල උන් AI ගැණ හිතලවත් නෑ ඒ කාලෙ...thread දාන්න, අහන ප්‍රශ්නවල උත්ත දීමේ හැකියාවත් මේ බොට්ට තියනවා.
    සිංහල ඩාක් වෙබ් එකනේ මේක. (තීම් එක විතරයි ;))
    ------ Post added on Aug 23, 2024 at 10:01 PM
     
    • Love
    Reactions: NRTG