1. විජේවීර. විජේ යන්න ලංකාවේ විජය රජ්ජුරුවන්ද වීර යන්න විරත්වයද සංකේතවත් කරයි
2. විජේවීර උසින් අඩු වුවද ලංකාවේ උසම පුද්ගලයට වඩා ජවසම්පන්න තරුණයෙකි (නැපෝලියන් බොනපාට් ද උස අඩු කෙනෙකි)
3. විජේවීර ශ්‍රේෂ්ට වීර චේ ගුවේරා, ලෙනින් , කාල්මාර්කස් වැනි අයවලුන්ගේ ගේ ආසියානු සම්භවය වැනිය
4. විජේවීරගේ බලය කෙතරම්ද යත් එතුමන්ට එකල ඇමරිකානු ජනපති පවා බිය විය CIA වැනි සංවිධාන සාමාජිකයන් විජේවීර ගැන ඔත්තු බැලීමට යොදවන ලදී. ඔව්න් සියල්ල විජේවීරගේ බුද්දි අන්ස විසින් ඝාතනය කරන ලදී
5. විජේවීර විසින් - මට ඕන නං හිට්ලර් වගෙත් පුළුවන් යනුවෙන් වරක් පවසන ලදී
6. විජේවීරගේ පිලිරු 88-89 කාලයේ රුසියාවේ ප්‍රධාන නගරවල ඉදිකර තිබුණි නමුත් ලෙනින්ගේ පිලිරු සමග ඒවාද කඩා දැමුණි.
7. විජේවීරට ජපානයේ මිට්සුබිෂි සමාගම නිල වාහන අනුග්‍රය දැක්විය (නිල රතය Lancer C11)