විජේවීර ගැන දන්න දේවල් share pls..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් ලොකු පුටුවක ඉන්න කෙනෙක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා ඒ මුණ වහගෙන හිටපු බිල්ල.
    ගොඩක් එවුන් සැක කරන්නෙ ඒ පැත්තෙ යූ.ඇන්.පී. එකේ ප්‍රාදේශීය සභා එකෙක් ඉන්න ඇති කියලා. මොකද එතනින් බිල්ලා ඔලුව වනලා අල්ලන් ගිය උන් සමහරක් ශ්‍රීලනිප බැහැලා වැඩ කළ එවුන්. හැබැයි උන් ටික දවසකින් ආපහු ගෙදර ආවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    දේශපාලනය නෙමෙයි ආගමක් නිසා හෝ දර්ශනයක් නිසා හරි තව මනුස්සයෙක් ට ගල් කැටෙකින් හරි හිංසා කරන්න කියනවනම්, ඌ ගේ ඒ බයිලා වලින් ඇති වැඩක් නෑ මට නම්..

    මෑතක උදා: පාස්කු ප්‍රහාරය
     
    • Like
    Reactions: Purple2022

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මට මතක එකම අත්දැකීම එක දවසක් පාන්දරක අපේ ගෙදරට එකපාරම හමුදාවෙන් ඇවිත් තාත්තාව අරන් ගියා. තාත්තා උණ හැදිලා ගෙදර හිටියෙ ඒත් එන්න කිව්වා. ඊටපස්සෙ ළඟ ඉස්කෝලෙ ගමේම පිරිමින්ව පෝලිම් කරලා බිල්ලෙක් ඉස්සරහින් යන්න කිව්වලු. එච්චරයි.
    Thatta apahu awada😐
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Vijeweera kenek enna kalin history eka gana oya vidiyata in detailed oya danuwathda?
    විජේවීර ගැන උනන්දු නම් මේ ගැන කාලෙකට ඉහතදී ඔරුවල බන්දු කියල කර්තෘ කෙනෙක් ලියපු ලිපි ටිකක් දිවයින පත්තරේ පල වුනා, ඔය ඔරුවල බන්දු කියන්නේ විජේවීර එක්කම පැට්‍රිස් ලුමුම්බා එකට ගියපු කෙනෙක්, ඉතින් මුල් අවදිය ගැන තියෙනවා. හැබැයි මධ්‍යස්ථ විවරණයක් නොවෙයි, මොකද ලියපු තැනැත්තාත් කොමියුනිස්ට්වාදියෙක්. ඔය කියපු ආටිකල් ටික පොතක් විදියට ඇති, කොළඹ මහජන පුස්තකාලයට ගිහින් ඔරුවල බන්දු ලියපු පොත් හොයාගෙන බලන්න.
     
    • Like
    Reactions: Purple2022

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනිව මමත් හිතන්නෙ ඕක තමා වෙන්න ඇත්තෙ රැල්ලට තරුණ මදේට කරපු වැඩක්.
    Its cold war politics, wijeweera was only a pawn
     
    • Like
    Reactions: nul

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    විජේවීරව මරන්න කලින් විනාඩි 45ක විතර කතාවක් වීඩියෝ කරාලු. දැන් ඒක කොහේ තියෙනවා ඇද්ද?
    විනාඩි හතලිස් පහෙන් සංස්කරණය කරන ලද විනාඩි පහක වගෙ කාලය ඇතුලත තමන්ගෙ අනුගාමිකයන්ට ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටිය බව තමා කියන්නෙ.
    [සාජන් නල්ලතම්බි එහෙම නැත්තන් නිහාල් සිල්වා විජේවිර විසින් අවසාන වරට කරපු එයාගෙ කතාව ප්‍රේමදාසට වාසි වෙන විදිහෙ script එකකට හදලා , ඒ හඬින්ම ඩබ් කරලා වෙනමම කතාවක් නිර්මාණය කරලා ඒක පබ්ලිෂ් කරා වගෙ දූසමාන ආරංචියක්ද තිබේ]

    රූපවාහිනී එකේ ගියේ.
    Youtube එකෙත් තියනවද මන්දා
    ------ Post added on May 16, 2026 at 9:59 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    1. විජේවීර. විජේ යන්න ලංකාවේ විජය රජ්ජුරුවන්ද වීර යන්න විරත්වයද සංකේතවත් කරයි
    2. විජේවීර උසින් අඩු වුවද ලංකාවේ උසම පුද්ගලයට වඩා ජවසම්පන්න තරුණයෙකි (නැපෝලියන් බොනපාට් ද උස අඩු කෙනෙකි)
    3. විජේවීර ශ්‍රේෂ්ට වීර චේ ගුවේරා, ලෙනින් , කාල්මාර්කස් වැනි අයවලුන්ගේ ගේ ආසියානු සම්භවය වැනිය
    4. විජේවීරගේ බලය කෙතරම්ද යත් එතුමන්ට එකල ඇමරිකානු ජනපති පවා බිය විය CIA වැනි සංවිධාන සාමාජිකයන් විජේවීර ගැන ඔත්තු බැලීමට යොදවන ලදී. ඔව්න් සියල්ල විජේවීරගේ බුද්දි අන්ස විසින් ඝාතනය කරන ලදී
    5. විජේවීර විසින් - මට ඕන නං හිට්ලර් වගෙත් පුළුවන් යනුවෙන් වරක් පවසන ලදී
    6. විජේවීරගේ පිලිරු 88-89 කාලයේ රුසියාවේ ප්‍රධාන නගරවල ඉදිකර තිබුණි නමුත් ලෙනින්ගේ පිලිරු සමග ඒවාද කඩා දැමුණි.
    7. විජේවීරට ජපානයේ මිට්සුබිෂි සමාගම නිල වාහන අනුග්‍රය දැක්විය (නිල රතය Lancer C11)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ලංකාවේ ඉපදුන ලොකුම පොන්නයා

    තමන්ගේ එවුන් මැස්සෝ වගේ මැරෙද්දි , බංගලාවකට වෙලා ආතල් ගත්තා.

    ප්‍රභාකරන් වත් එහෙම පොන්නයෙක් උනේ නැහැ , ඌ මැරුණේ උගේ uniform එකෙන් උගේ මිනිස්සු එක්ක weapon එක අතේ තියන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    ලංකාව කැවේ මේ බල්ල තමා

    ජාතික රූපවාහිනයේ පෙන්නුවේ මුලු කතාවෙන් විනාඩි 2ක් විතර පොඩි කොටසක්ලු. මුලු කතාව විනාඩි 45ක් විතර දිගයිලු. අනුරයියා දින්නට පස්සෙවත් මුලු කතාවම පෙන්නයිද?
    කතාව පෙන්වන්න කලින් අනුර අයියාගෙන් අහලා බලපං විජේවිරගේ ගේ හදන්න එකතු කරපු කොටි දෙකට මොකද උනේ කියලා😂
    ------ Post added on May 17, 2026 at 12:51 AM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    අනුරයියා ජනපති උනාට පස්සේ විජේවීර බ්‍රෝ ගේ ප්‍රතිමාවක් හදයිද ගෝල්ෆේස් එකේ
    ඊට වඩා හොඳයිනේ හුකන්නෝ උඹේ අම්මාගේ හුත්ත ගිහින් Galleface එකේ ගැහුවනම්
     
    • Haha
    Reactions: rockmon and 2osama