JVP එක කැම්පස් කෙල්ලන්ට චීත්ත ගවුම් අදින්න කියලා, අනුර කුමාර බ්‍රැන්ඩඩ් කමිස අදින්නෙ ඇයි..?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,756
    169,198
    113
    එකමත් එක රටක
    ඒ ජෙප්පෝ නෙමේ බං පෙරෙට්ටෝ. කැම්පස් වල බලය තියෙන්නේ පෙරෙට්ටොන්ට. ජෙප්පෝ දැන් ෆුල් කැපිටලිස්ට් නියෝ ලිබරල්
    පෙරට්ටෝ දැන් නේ . ඉස්සර හිටියේ ඔතන jvp
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,472
    28,300
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජවිපෙ කියන්නෙ තාම 88/89 තිබ්බ එක කියල හිතන් ඉන්න low iq පොන්නයො කියන කතා.

    පෙරට්ටෝ දැන් නේ . ඉස්සර හිටියේ ඔතන jvp
    ඒ ඉස්සර දරපු හන මිටි අදහස් වලට වඩා NPP එක දැන් සෑහෙන ඉස්සරහින්. අරුන් තාම ඒව ඔලුව උඩ තියන් ඉන්නවා.
    ------ Post added on Aug 24, 2024 at 11:17 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,198
    113
    එකමත් එක රටක
    ඒ ඉස්සර දරපු හන මිටි අදහස් වලට වඩා NPP එක දැන් සෑහෙන ඉස්සරහින්. අරුන් තාම ඒව ඔලුව උඩ තියන් ඉන්නවා.
    උබ අහපන් කෝ jvp එකේ ඉන්න ලාල් , හදුන් , අනුර වගේ එකෙක්ගෙන් ඉස්සර තිබ්බ මත වලට වඩා දැන් වෙනස් ද කියලා .
    උන් කියන්නේ උන් පක්ෂේ මාක්ස් වාදය එක්ක හැදුන එකක් කයලා තමයි තාමත් . අනුරය මේ ලගදිත් කිව්වේ .
    ලාල් කිව්වේ ඌට ආඩම්බරයි කියලා 88 89 කරපු දේවල් ගැන .
    ඔය මේ දවස් වල npp එකට සෙට් වෙලා ඉන්න jvp නොවන උන් ඉස්සරහට දාගෙන වෙන මතයක් කියාගෙන ගියාට , npp ඇතුලේ ඉන්න jvp උන් තාම පරණ මතවල ම ඉන්න උන් තමයි .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර පිරිමි නම් තියෙද්දි මූට දීප්ති කියලා ගෑණු නමක් දාල තියෙන්නෙ ඇයි?

    හිරිකොතේ පොන්නයෙක් වෙන්න ඉන්න බව දෙමවුපියන්ටත් තේරිලාද? 🫢
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,098
    29,847
    113
    ඒ ජෙප්පෝ නෙමේ බං පෙරෙට්ටෝ. කැම්පස් වල බලය තියෙන්නේ පෙරෙට්ටොන්ට. ජෙප්පෝ දැන් ෆුල් කැපිටලිස්ට් නියෝ ලිබරල්
    :lol:
    GrRH8NR.jpeg



     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    Campus wala rag eka karnne student union eken...
    Student union eke dan balaya tiyenne peratugami ekata...
    Jepponta kisima balayak na..

    ගොන්සන්ලගෙ නායක පොන්නයා හැමදාම ෆේල් වෙන්න වගේ බත් බැලයොත් මොකක් හර් පචයක් දාලා ඇදගෙන නානවා 😹🤣
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මෙච්චර පිරිමි නම් තියෙද්දි මූට දීප්ති කියලා ගෑණු නමක් දාල තියෙන්නෙ ඇයි?

    හිරිකොතේ පොන්නයෙක් වෙන්න ඉන්න බව දෙමවුපියන්ටත් තේරිලාද? 🫢
    ත්රාන්ස්දෙන්ඩ
     
    • Haha
    Reactions: shenat

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,902
    1,946
    113
    අනන්තයේ
    මාලිමාවට දෙන්නේ පක්ෂ දෙකක් රට විනාසම කරලා දාපූ නිසා. ඔය පක්ෂ දෙකෙන් එන එක බල්ලේක්වත් රට හදන් නෑ විනාස කරනවා කියලා 100% විස්වාස නිසයි.. මාලිමාව ඇවිත් විනාස කරයිද නොකරයිද දන්නේ නෑ ..හැබැයි අනිත් උන් ආවොත් කොහොමත් මේක විනාසම කරනවා.. දැන් කොහොමත් විනාස කරල අන්තිම කටේ තියන නිසා කොහොමත් එකයි අපිට... නම්බුයි පර හොර රැලට ජන්දේ දුන්නේ නෑ කියන එකවත් ,අන්තිමේ ඉතිරිවෙන නිසා .. අපිට හෙන ගහල යනකම් කාලකන්නි වගේ ජන්දේ භාවිතා කරපු නාකි හැත්ත ලැජ්ජ නැතුව ඔය හොර රැලටම ජන්දේ දෙයි.. ගෙදර එකෙක් ඉන්නවා එහෙම, ජන්ද කාර්ඩ් එක හන්ගලා දැම්මා ..