බඩද? රටද ?

බඩද? රටද ?

  • බඩ

    Votes: 17 70.8%
  • රට

    Votes: 7 29.2%

  • Total voters
    24

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ රට ගැන හිතලද බඩ ගැන හිතලද ?

    පහුගිය චන්ද ගැන හිතල කියන්න බලන්න ළමයි ?

    1724479742800.png
    1724479771235.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ උන් කාලා බුදියගෙන නැගිටලා බලද්දී රට දියුණු කරලා තියෙයි කියල හිතෙන එකෙක්ට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    රට ගැන හිතල චන්ද දුන්නනං අද රට හැදිලනෙ.

    එහෙනං මහබැංකුවෙනුත් හොරාකාපු, මිග් යානා ගණුදෙනුවෙන් හොරාකාපු වගේ ලොකු අපරාධ කරපු උන් ඉන්නෙ ජනාධිපති පුටුවෙ නෙවෙයි හිරේ ලැගලා.

    අන්තිමට බඩටත් හම්බුණානෙ ෂොට් එක. 😹
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ekane rata gena wel bayi kiyana unta meparath 3% thama ithin

    boru balaporoththu thiyaganna epa lamayi
    ------ Post added on Aug 24, 2024 at 11:43 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,782
    40,424
    113
    බඩ ගැන හිතන එකා රට ගැනත් හිතනවා.
    අඩු මාසෙන් ඉපදුන දාර තැරි මරි මෝංගල් වල් වේස වහුකුනු වේසිගෙ පුතාල තමයි, කන්න නැතත් ඉන්න රටවල් හෙව්වෙ.
     
    • Like
    Reactions: ITGuy25

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    wediya one ne , gedara un ekka katha kalath chande kawuda dinane kiyala hithaganna puluwan .

    ape un kawadawath thamange panthiye ekekta bale denne ne. Un hoyanne thamanta wada thathwayak thiyana pelapathak thiyana ekekwa.

    Ehinda , kawadawath rata oya inna set eken pitaynne ne

    irahada wage suwar

    hode
    ------ Post added on Aug 24, 2024 at 7:32 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,388
    113
    kandy
    bada

    Minissu kaala, andala, lassanata hitiya nm ratath ibema hadei
    (meken mean kare minissunge qualities, attitiudes honda una nm kiyala. individually ekkena gaane haduna nm ratama ibema hadei. anunwa wenas karanna yanawata wada thamage wade hariyata karanna one)