March Fuel consumption aul kiyala ahala thiyanawa
Under 30lks wena auto honda option naneපරන වැඩි නේ බන්

March Fuel consumption aul kiyala ahala thiyanawa
Under 30lks wena auto honda option nane![]()
hmmFamilia/ N16 ඔවා තමා බන් තියෙන්නෙ. හොදට පට්ට ගහපුවා
eka thama case ekaපරණ වැඩියි බන් මාසෙකට මෝක්ක් හරි රෙපයාර් එකක් සෙට් වෙයි උබට
ලක්ෂ 18 කට නම් අවුලක් නැ
ඕකනං හරියන්නෙ නෑ කොලුවො...