Kelisa Auto 2003,2004,2007

2osama

Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    පරණ වැඩියි බන් මාසෙකට මෝක්ක් හරි රෙපයාර් එකක් සෙට් වෙයි උබට
    ලක්ෂ 18 කට නම් අවුලක් නැ
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43

    Familia/ N16 ඔවා තමා බන් තියෙන්නෙ. හොදට පට්ට ගහපුවා​

    hmm
    පරණ වැඩියි බන් මාසෙකට මෝක්ක් හරි රෙපයාර් එකක් සෙට් වෙයි උබට
    ලක්ෂ 18 කට නම් අවුලක් නැ
    eka thama case eka
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඉස්සර මන් කැමතිම වාහනයක් .. දැන් නම් ගන්න එපා .. පරණ වැඩියි .. අලුත් model එකක් අවෙත් නෑ දන්නා හැටියට ..
     
    • Sad
    Reactions: NJack

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    @PHBhagya @Hyaenidae



    මාච් එහෙකට වඩා ඕක සැහෙන ගනන් අඩු ද
    ඕකනං හරියන්නෙ නෑ කොලුවො...
    අලුතින් ගන්න හොඳයි. පාවිච්චි කරපුව හරියන්නෙ නෑ...
    පට්ට ගහන්න පුලුවන් වාහන නෙමෙයිනෙ..
     
    • Sad
    Reactions: NJack