Wedding ප්‍රශ්න.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඇයි බන් නිකන් වෙන කෙල්ලො හොයන්න නැති වෙයි කියල වගේ එන්ගේජ් වෙලා රට ගියේ? අනික ප්‍රපෝසල් එකක්, දැන් ඉතින් හිත හදන් එන විදියට ෆේස් කරපන්.

    Ai ban life eka metchara stressfull
    ලංකාවෙ උන් උන්ගෙ ටයිම් ලයින් එක්ක නෙමෙයි වැඩ කරන්නෙ.. 30 වෙන්න කලින් බදින්න ඕනෙ වගෙ ගොන්පාට් හින්ද තමයි ඔහොම වෙන්නෙ. තමන්ට හොඳ කාලෙ ඒවා කරානම් අවුලක් නෑනෙ.. අම්මලා තාත්තලව උනත් තම්න්ගෙ සතුට නැති කරන් සතුටු කරන්න යන්න ඕන් නෑ. ගෙදරින් කියනවටනෙ ගොඩක් උන් ඔහොම කරගන්නෙ
    ------ Post added on Jun 13, 2024 at 1:38 AM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
    එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
    දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
    කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?

    මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්. :confused2:
    Uba IT field eked job ek krnne
     
    • Like
    Reactions: wissnshaftler

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
    වෙඩිම අරගෙන නන් එත් කමක් නැ

    උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ

    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව

    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
    🤞 divorce kaloth kellage life ekama iwarai neh. badapu ganiyek kiyala board eka wadinne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,477
    1
    51,108
    113
    ප*යාගල
    sorry.com
    උබ පිරිමියෙක් වග්ගේ පහල දීපන් දන් උබ ඕක දාල ආවොත් ආයෙ කවදාවත් රට යන්න වෙන්නෙ නෑ කියල.
    උබ රට ඉදල වෙනස් වෙයි කියල හිතල වෙන්න්ද් ඇති ඔක්කොම එක්ක දගලන්නෙ.

    වැඩේ කෙරෙන්න හරි නොකෙරෙන්න හරි තග දාල කියපන් එනවනම් visa දාල ගන්නම් වෙන කරන්න දෙයක් නෑ කියල.

    කාගෙවත් කීමට නම් නටන්න එපා පුතේ උබෙ ජීවිතේ විනාස වෙයි
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
    එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
    දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
    කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?

    මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්. :confused2:
    Update?
     
    • Like
    Reactions: wissnshaftler

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151

    wedding eka gattada?
     
    • Like
    Reactions: wissnshaftler

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893

    maath oyavgeema ekakta kara gahuwa eeth 2022 habai man rata newee :D :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    ඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.
    dan ethakota ubata salli dennath wenawada? Pissu wada ban Lankaweth tiyenne. Puduma manasika mattamak ekka minissu jiwath wenne
     
    ඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.
    ඉතින් එයා කැමතිද ඩිවෝස් වෙන්න. :shocked: ඕවා කතා කරලා විසදගන්න පුළුවන් ප්‍රශ්නනෙ. ඇයි ඩිවෝස් වෙන්නෙ? :(
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඉතින් එයා කැමතිද ඩිවෝස් වෙන්න. :shocked: ඕවා කතා කරලා විසදගන්න පුළුවන් ප්‍රශ්නනෙ. ඇයි ඩිවෝස් වෙන්නෙ? :(
    ඔව්. දැන් කතා කරල විසදගන්න පුලුවන් තත්වෙක නෙමේ ඉන්නෙ. හෙනම ටොක්සික් ලෙවල් එකක ඉන්නෙ. එක්කො වෙන කවුරු හරි ඉන්නවද දන්නෙත් නෑ.
    මෙහෙම ගතියක් මම එයාගෙන් මුලින් දැකලම් නෑ, මේ විදිහට බැදලත් ඉන්න පුලුවන් වෙයිද කවුද දන්නෙ..
     
    • Like
    • Wow
    Reactions: Mugen and Geshi95

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    තෝ වගේ අමු හරකෙක්..

    ඩිවෝස් එක ඕකුන් නිකං දෙන්නෙ නැ,. වන්දි එහෙමත් ඉල්ලුවම කොහොමද ආතල් එක
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    ඔව්. දැන් කතා කරල විසදගන්න පුලුවන් තත්වෙක නෙමේ ඉන්නෙ. හෙනම ටොක්සික් ලෙවල් එකක ඉන්නෙ. එක්කො වෙන කවුරු හරි ඉන්නවද දන්නෙත් නෑ.
    මෙහෙම ගතියක් මම එයාගෙන් මුලින් දැකලම් නෑ, මේ විදිහට බැදලත් ඉන්න පුලුවන් වෙයිද කවුද දන්නෙ..
    Wandi denna be kiyapan , un wandiyak ganna balan inna wada danne ne rata innna hinda