Wedding ප්‍රශ්න.

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
    එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
    දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
    කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?

    මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්. :confused2:
    එවුන්ට බම්බු ගහගන්න කියලා උබ ඔය රටටවෙලා ඉඳපන් :dull:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පට්ට කපටි ගෑනියෙක්ට අහුවෙලා තියෙන්නෙ.

    දවල්ට කන්න මොනාහරි උයලා, ඔය තියන වැඩක් පලක් කරග්නින් හෙසාන් නිකන් කුනුහරුප අහගන්නෙ නැතුව
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    1. කෙල්ලට ඔය ප්‍රශ්නේ තමන්ගේ මට්ටමෙන් අල්ලාගෙන ඉන්න බැරිනම් හිතපන් උබ කවදා හරි ඔය කසාදේ දිගට අරන් ගිහින් ජිවිතේ තව තව ලොකු ලොකු ප්‍රශ්න එනකොට ඔය ගෑනි ඒවාට කොහොම මුහුණ දෙයිද කියලා.
    ඒ ඒ කාල වල එන ප්‍රශ්න වලට හොදට මුහුණ දෙන්න පුළුවන් ගෑනු විශ්වාස කරපන්, උන්ට ජිවිතේ මොන ප්‍රශ්නයක් ආවත් ගේමක් ගහගෙන ඉන්න පුළුවන්.
    මේ කියන ජාතියේ ගෑනු නිසා තමයි සමහර මිනිස්සු සියදිවි හානි කරගන්නේ.

    2. උබට ඩිවෝස් වෙන්නම ඕන නම් බොක්කේ යාලුවෙක්ට කියලා ලංකාවෙන් හොද ලෝයර් කෙනෙක් සම්බන්ධ කරගෙන උපදෙස් ගන්න.
    මම දන්නා විදිහට කේස් එක ෆයිල් කරන්න උබට ලංකාවට එන්නම වෙනවා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
    වෙඩිම අරගෙන නන් එත් කමක් නැ

    උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ



    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව


    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
    Meka thama hodama option eka unless ubata ehe kallak set wela ubata ekath karagahaganna scene ekak newei nam...
     
    • Like
    Reactions: Solo Rider

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,862
    1,289
    113
    උබේ ගෙදර උන් එක්ක ඕන නම් කතා නොකර ඉඳපන්.
    ගෑනිට ඉන්ඩ බැයි නම් ඩිවෝස් වෙන්ඩ කියපන්.
    හැබැයි ඉතින් ඔය ඇරියස් එක ජීවිත කාලෙම තියෙයි.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Visit එකකට වගේ ගෙන්න ගනින් බං ටික කාලෙකට. හැබැයි උබට සුද්දියක් සෙට් වෙලා මේක නවත්තන්නද දන්නෑ ඕනි 😁
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
    වෙඩිම අරගෙන නන් එත් කමක් නැ

    උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ



    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව


    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
    මේක ඇත්තක් !! උඹ.. උඹ ගැන විතරක් හිතුවට ඒ කෙල්ලගේ පැත්තෙන් හිතහන්.. ඒ කෙල්ලට උඹ නිසා වෙන එකෙක් බඳින්නත් බැහැ !! උන් stress කරන එක සාධාරණයි !! උබට ඔහොම ප්‍රශ්න තියෙනවා නම් නොකර ඉන්න තිබ්බා !! කොල්ලෝ අපිට තේරුනේ නැති උනාට කෙල්ලෙක්ට wedding එකක් ගන්න එක ලස්සනට.. උන්ගේ පොඩි කාලේ ඉඳන් හීනයක් !! කොල්ලෙක්ට තමන්ගෙම කියලා වාහනයක් ගෙයක් ගන්නවා වගේ !! මෙතන පිරිමි Community එකක් ඉන්න නිසා bias උත්තර හම්බෙන්නේ !! නිකමට හිතපන් මේ දේත් !! උබට ඔහොම ප්‍රශ්න තියෙනවා නම් ඕක නොකර ඉන්න තිබ්බා !! අනේ මන්දා උඹ එක්කෝ Selfish පොරක් නැත්නම් උඹට මේ දේවල් එක්කෝ එහෙම හිතෙන්නේ නැතුව ඇති !!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,091
    1
    100,771
    113
    34
    Kalutara
    බින්න කසාදයක් නෙවෙනෙ නෙද
    එහෙනන් එන්න කියහන්, මාස 7 උනාට කමක් නැ, අඩු ගානෙ රට තොට බලන්න හරි පුලුවන්නෙ
    කොම හරි ගෙන්න ගනින්
    දැන් ඌ කියල තියෙන්නෙ එහෙම එවන්නෙ නෑ කියල. අරූට අවුරුදු දෙකක් ඉන්නෙ නැතුව ආවොත් ඉතින් ආයෙ රට යන්න හම්බෙන්නෙ නෑ. හැබැයි ගෑනිව වෙඩින් එකක් ගන්නෙ නැතුව එවන්නෙත් නෑ.

    අන්තෝ ජටා බහි ජටා..
     
    • Like
    Reactions: wissnshaftler