Pera karuma , dan nithara pin karanne nane මිනිස්සුAi ban life eka metchara stressfull

ලංකාවෙ උන් උන්ගෙ ටයිම් ලයින් එක්ක නෙමෙයි වැඩ කරන්නෙ.. 30 වෙන්න කලින් බදින්න ඕනෙ වගෙ ගොන්පාට් හින්ද තමයි ඔහොම වෙන්නෙ. තමන්ට හොඳ කාලෙ ඒවා කරානම් අවුලක් නෑනෙ.. අම්මලා තාත්තලව උනත් තම්න්ගෙ සතුට නැති කරන් සතුටු කරන්න යන්න ඕන් නෑ. ගෙදරින් කියනවටනෙ ගොඩක් උන් ඔහොම කරගන්නෙAi ban life eka metchara stressfull
Uba IT field eked job ek krnneඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?
මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්.![]()
බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
වෙඩිම අරගෙන නන් එත් කමක් නැ
උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ
උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,
ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
එන්ගෙජ් එක අරන්,
දුව මෙහෙ දාල,
ඌ රට ඉන්නව
මෙහෙම කරහන්
කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්
වෙඩිම පස්සෙ ගනින්
Update?ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?
මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්.![]()
wedding eka gattada?ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?
මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්.![]()
ඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.DUD ( divorce unada dear)
maath oyavgeema ekakta kara gahuwa eeth 2022 habai man rata neweeඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?
මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්.![]()

dan ethakota ubata salli dennath wenawada? Pissu wada ban Lankaweth tiyenne. Puduma manasika mattamak ekka minissu jiwath wenneඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.
අපිටත් කතාව කියන්න පාඩමක් ඉගෙනගන්න.maath oyavgeema ekakta kara gahuwa eeth 2022 habai man rata newee![]()
![]()
ඉතින් එයා කැමතිද ඩිවෝස් වෙන්න.ඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.
ඕවා කතා කරලා විසදගන්න පුළුවන් ප්‍රශ්නනෙ. ඇයි ඩිවෝස් වෙන්නෙ? 
ඔව්. දැන් කතා කරල විසදගන්න පුලුවන් තත්වෙක නෙමේ ඉන්නෙ. හෙනම ටොක්සික් ලෙවල් එකක ඉන්නෙ. එක්කො වෙන කවුරු හරි ඉන්නවද දන්නෙත් නෑ.ඉතින් එයා කැමතිද ඩිවෝස් වෙන්න.ඕවා කතා කරලා විසදගන්න පුළුවන් ප්‍රශ්නනෙ. ඇයි ඩිවෝස් වෙන්නෙ?
![]()
Wandi denna be kiyapan , un wandiyak ganna balan inna wada danne ne rata innna hindaඔව්. දැන් කතා කරල විසදගන්න පුලුවන් තත්වෙක නෙමේ ඉන්නෙ. හෙනම ටොක්සික් ලෙවල් එකක ඉන්නෙ. එක්කො වෙන කවුරු හරි ඉන්නවද දන්නෙත් නෑ.
මෙහෙම ගතියක් මම එයාගෙන් මුලින් දැකලම් නෑ, මේ විදිහට බැදලත් ඉන්න පුලුවන් වෙයිද කවුද දන්නෙ..