Wedding ප්‍රශ්න.

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඩිවෝස් සීන් ගැනනං මොකුත් කියන්න අත්දැකීම් නෑ මං බැදල නැති නිසා, ඒත් උබ කරගත්ත ලොකුම මෝඩ කම තමයි, රට යන්න සෙට් වෙලා ඉන්දෙද්දි මෙහෙන් එකක් බැදල රට ගියපු එක.. හොදට හිතල බලල හොද තීරනයක් ගන්න දෙන්නටම හොද දෙයක්... ජය..!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
    වෙඩිම අරගෙන නන් එත් කමක් නැ

    උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ



    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව


    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
    ඒකනෙ බන්.
    ඒකි කියන එක සාධාරණයි.

    බැන්ද නන් එකට ඉන්න ඕනෙ. එහෙම බැරි නන් නොබැඳ ඉන්න ඕනෙ.
    ප්‍රපෝසල් බලල කැමතිත් වෙලා ඊට පස්සෙ රට ගිහින් අවුරුදු ගනන් ගිහින් ඇවිල්ල බඳින් බබා හුකුන් බෑනෙ.
    ඒවා කෙරෙන් නැති වැඩ ඒකයි එන්ගේජ් කරවන්නෙ.
    රට යනවනන් අවුරුදු ගනන් එන්නත් බැයි නන් මොන එහෙකටද ප්‍රපෝසල් බැලුවෙ.


    ඕකට කියන්නෙ "මුලින් ඔලුව දාල පස්සෙ ඇඟම දාගමු" සිස්ටම් එක කියලා. යකො උඹ අමු හරකෙක් ඕක නොතේරුන එකට. උඹට මුලින්ම මුකුත් නොකර හිටියනම් ඔය කිසි අවුලක් නෑ. ඒත් උඹ මුලින්ම ඔලුව දාන්න දීපු එකෙන් උනේ උන් ටික ටික ඇඟත් ඔබන්න හදන එක. එවගේ වෙනකොට ඉතින් මුලින් කියපුවා වැඩක් නෑ බන්. එන විදියට තමා බැට් කරන්න ඕන.

    උඹ නිකන් කියන්නෙ හරියට උන් බලෙන් මූට බැන්දුව වගේනෙ. ප්‍රපෝසල් බැලුවනන් කැමති උනානන් බඳින්න ඕනෙ.
    ------ Post added on Sep 6, 2024 at 3:54 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පට්ට කපටි ගෑනියෙක්ට අහුවෙලා තියෙන්නෙ.

    ubata baduwak puka irenna erapu nisa, hema genima ehema hithanna epa.

    any way thread eka dapu eka, uba paduwe eheta wela hitapan 2 yrs enne neha kiuwoth nahamai kiyala
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩිවෝස් වෙන්න ලංකාවට එන්න ඕන නෑ.
    දන්න එකෙක් ඔය වගේ කේස් එකකින් ඩිවෝස් උනා රට ඉඳන්
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,873
    5,069
    113
    Pandora
    any way thread eka dapu eka, uba paduwe eheta wela hitapan 2 yrs enne neha kiuwoth nahamai kiyala
    ඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.
     
    • Like
    Reactions: SLK_sri