Wedding ප්‍රශ්න.

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
    එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
    දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
    කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?

    මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්. :confused2:
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113

    Registration aran ne inne ayi bay wenne , aurudu 2n ennam kiyahan , ita passe wedding eka aniwaren gannawa kiyannd
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    tho rata nam katada oya baya wela inne. awurudhu dekenma palayanko ithin yannama bari nam. kellage patten hari. kellata wayasa yana nisai awilla aran yanna kiyanne. tho bande nattan wena ekekhari bandanna balagena.
    උන්ටම තමා බැදගන්න ඕනෙ උනේ. මම කිව්වෙ මම ගිහින් ආවම එක පාරම වෙඩින් එක ගමු කියල. බයක් නෙමේ බන් පට්ට ස්ට්‍රෙස් මේ මගුල නිසා.
    පට්ට කපටි ගෑනියෙක්ට අහුවෙලා තියෙන්නෙ.
    දැන් මටත් එහෙම හිතෙනව.
    toxic. oken ain weyan.
    ඔව් බන් ඒක තමා දැන් කරන්න හිතන් ඉන්නෙ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    Registration aran ne inne ayi bay wenne , aurudu 2n ennam kiyahan , ita passe wedding eka aniwaren gannawa kiyannd
    දූලා ඉන්න දෙමව්පියන්ගෙ ඔලු වැඩ කරන්නෙ මහ අමුතු විදියට...

    ඉන්නකම් බන්දලා දෙන්න ට්‍රයි කරනවා
    ගියාට පස්සෙ ගෙන්න ගන්න ට්‍රයි කරනාව...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
    වෙඩිම අරගෙන නන් එත් කමක් නැ

    උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ

    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව

    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    දූලා ඉන්න දෙමව්පියන්ගෙ ඔලු වැඩ කරන්නෙ මහ අමුතු විදියට...

    ඉන්නකම් බන්දලා දෙන්න ට්‍රයි කරනවා
    ගියාට පස්සෙ ගෙන්න ගන්න ට්‍රයි කරනාව...
    වැඩක් නෑ බන් කතා කරල. අනික හොදට ඉගෙනත් ගන්න මිනිස්සු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
    එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
    දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
    කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?

    මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්. :confused2:
    උඹ කියන දේ ගෑනිට තෙරෙන්නෙ නැත්තන් කොමත් බයානකයි. මොකද ජීවිත කාලෙම ඕකත් එක්කනේ ඉන්න වෙන්නෙ.

    අනික උඹ නිකන් ගානක් නැතුව "ඩිවොර්ස් වෙන්න පුලුවන්ද?" කියල අහන එකෙන් පෙන්නෙ උඹට ඒකි එක්ක එච්චර attachement එකක් නැ කියන එක.

    කතා වෙලා වෙන් වෙයන්. දෙපැත්තටම හොඳයි. අනික උඹට ඕන නැත්තන් අනිත් උන් කියන පලියට ගෑනියෙක් ගන්න එප බන්.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
    වෙඩිම අරගෙන නන් එත් කමක් නැ

    උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ

    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව

    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
    :yes:
     
    • Like
    Reactions: Solo Rider

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,

    ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
    එන්ගෙජ් එක අරන්,
    දුව මෙහෙ දාල,
    ඌ රට ඉන්නව

    මෙහෙම කරහන්
    කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්

    වෙඩිම පස්සෙ ගනින්
    ඒක මම නෑ කියන්නෙ නෑ බන්. ඔය වගේ ප්‍රශ්නයක් එයි කියල මම හිතපු නිසා තමයි මම මුලින්ම කිව්වෙ ගිහින් ඇවිත් එක පාරම වෙඩින් එක ගමු කියල.
    ඒත් බන් එයාලටම තමා ඕනෙ උනේ එන්ගේජ්මන්ට් එක අරන් යන්න. කෙල්ලව ගෙන්න ගන්න මට බැරි කමක් නෑ. ඒත් එහෙම එන්නත් කැමති නෑ. තව මාස 7 වගේ ඉවසන්නත් බෑ.

    උඹ කියන දේ ගෑනිට තෙරෙන්නෙ නැත්තන් කොමත් බයානකයි. මොකද ජීවිත කාලෙම ඕකත් එක්කනේ ඉන්න වෙන්නෙ.

    අනික උඹ නිකන් ගානක් නැතුව "ඩිවොර්ස් වෙන්න පුලුවන්ද?" කියල අහන එකෙන් පෙන්නෙ උඹට ඒකි එක්ක එච්චර attachement එකක් නැ කියන එක.

    කතා වෙලා වෙන් වෙයන්. දෙපැත්තටම හොඳයි. අනික උඹට ඕන නැත්තන් අනිත් උන් කියන පලියට ගෑනියෙක් ගන්න එප බන්.
    උබ කියන කතාව හරි. තිබුන එකත් දැන් නැති වෙලා තියෙන්නෙ මේ ඔලුව කන එකෙන්.
    ------ Post added on Jun 12, 2024 at 10:49 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒත් බන් එයාලටම තමා ඕනෙ උනේ එන්ගේජ්මන්ට් එක අරන් යන්න.
    මේක ගැනිගෙ පැත්තෙන් සාදාරනයි
    no doubt

    කෙල්ලව ගෙන්න ගන්න මට බැරි කමක් නෑ. ඒත් එහෙම එන්නත් කැමති නෑ. තව මාස 7 වගේ ඉවසන්නත් බෑ.
    බින්න කසාදයක් නෙවෙනෙ නෙද
    එහෙනන් එන්න කියහන්, මාස 7 උනාට කමක් නැ, අඩු ගානෙ රට තොට බලන්න හරි පුලුවන්නෙ
    කොම හරි ගෙන්න ගනින්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    ඇඩ්වයිස් එකක් දීපල්ල බන්. 2022 මම ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියා. කෙල්ලත් අවුලක් නෑ ගෙවල් වලිනුත් කැමති උන නිසා මමත් කැමැත්ත දුන්න.
    එතකොටත් මම රට යන්න ඇප්ලයි කරල තිබුනෙ. යන්න කලින් එන්ගේජ්මන්ට් එක ගන්නම ඕනෙ කිව්ව නිසා දෙසැම්බර් ඒකත් අරන් මම ජනවාරි රට ආව. (මෝඩ වැඩක් තමා ඉතින්). හැබැයි මම කියල තිබුනෙ අවුරුදු එක හමාරයක්වත් යනකන් මට ලංකාවට එන්න වෙන එකක් නෑ කියල.
    දැන් බන් මලම වදයක් වෙලා මට ලංකාවට ඇවිත් වෙඩින් එක අරන් කෙල්ලත් අරන් යන්න කියල. මුලින් මුලින් කෙල්ලගෙ ගෙදරින් විතරයි කේස් එක. දැන් මහ උන් ඔලුව කාල ඒකිත් මල වදයක් වෙලා. මට කෙල්ලව මෙහෙට ගන්න පුලුවන්. ඒත් බන් මුන් මේ වෙඩින් එකක් ගන්නම ඔනෙ කියල මැරෙන්න හදනව..
    කොහොමත් මට අවුරුදු 2 යනකන් එන්න බෑ. උන්ට ඒක කිව්වට අහන්නෙ නෑ.. මේ මගුලක් හන්ද මෙහෙ වැඩ ටික හරියට කරගන්නත් බෑ. ඒ මදිවට දැන් ගෙදරිනුත් කියෝනව එන්න කියල. දැන් සතියක් වෙනව ගෙදර උන්ටත් කෑගහල කතා කරන එකත් නවත්තල දැම්ම. මට දන්න එකෙක් කියපල්ල මට මේ මගුල ඩිවෝස් කරන්න පුලුවන්ද මම රට ඉන්න ගමන්?

    මම ඉන්නෙ Greenland. මෙහෙ weather එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, අනික ලංකාවෙ community එකක් නැතිම තරම්. ඔය ප්‍රශ්න නිසා තව කියනව Australia, NZ වගේ රටකට ජොබ් එක හදාගන්න කියලත්. :confused2:
    zoom මීටින් එකක් දාපන් මාවත් ඇඩ් කරලා, ගෑනිව ඕනී උන්ගේ ගෙදර උන් ඕනී, උබලයේ ගෙදර උන් ඕනී.... මීටින් එකට... ලක්සනට වැඩේ ගොඩ දාල දෙන්නම්...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    ඒක මම නෑ කියන්නෙ නෑ බන්. ඔය වගේ ප්‍රශ්නයක් එයි කියල මම හිතපු නිසා තමයි මම මුලින්ම කිව්වෙ ගිහින් ඇවිත් එක පාරම වෙඩින් එක ගමු කියල.
    ඒත් බන් එයාලටම තමා ඕනෙ උනේ එන්ගේජ්මන්ට් එක අරන් යන්න. කෙල්ලව ගෙන්න ගන්න මට බැරි කමක් නෑ. ඒත් එහෙම එන්නත් කැමති නෑ. තව මාස 7 වගේ ඉවසන්නත් බෑ.

    ඕකට කියන්නෙ "මුලින් ඔලුව දාල පස්සෙ ඇඟම දාගමු" සිස්ටම් එක කියලා. යකො උඹ අමු හරකෙක් ඕක නොතේරුන එකට. උඹට මුලින්ම මුකුත් නොකර හිටියනම් ඔය කිසි අවුලක් නෑ. ඒත් උඹ මුලින්ම ඔලුව දාන්න දීපු එකෙන් උනේ උන් ටික ටික ඇඟත් ඔබන්න හදන එක. එවගේ වෙනකොට ඉතින් මුලින් කියපුවා වැඩක් නෑ බන්. එන විදියට තමා බැට් කරන්න ඕන.