ඒකනෙ වැඩේ.. ඌ නම් සෙට් නෑ බංසැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.
අනිවාසැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.
නාමල් කතන්දරෙන් එලියට යනවා මයිනා මැරුණ ගමන්. උ ලොකු සාදකයක් නෙමේ ඊටපස්සේ.ඒකනෙ වැඩේ.. ඌ නම් සෙට් නෑ බං
උඩ දාලා නන්දෙට දුන්න ලජ්ජාවට බාගයක් හැංගිලා ඉන්නේ. අනිත් උන් ටික මාලිමවට එකතුවෙලා එකේ හරය බෝල් කරනවා. බුකිය පේනවනේ. 2019 නන්දසෙනට පස්ස දුන්න උන් හැරෙන තැපෑලෙන් අනුරට.අනිවා
නාමල් මාත්තයටවෙනත් 76 උබ හිතන්නෙ කාට කියලද ?
ඕකුන් එකෙක්වත් අනුරට දෙන්නෙ නැහැ
නාමලාට නම් නෙමේ ඔය පේන්නෙ සැගවුනු ඩයි හාඩ් බයියො ටික. කාට දෙයි කියලද හිතන්නෙවෙනත් 76 උබ හිතන්නෙ කාට කියලද ?
ඕකුන් එකෙක්වත් අනුරට දෙන්නෙ නැහැ
ඒත් ඔච්චර තමයිමුට ඔහොම්ම කාල්ටන් එක ඇතුලටත් ගිහිල්ලත් අහන්න තිබ්බේ.![]()
සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.
උන් තරම් හානියක් කිසිම දේශපාලන පවුලක් කරල නැතුව ඇතිනාමල් කතන්දරෙන් එලියට යනවා මයිනා මැරුණ ගමන්. උ ලොකු සාදකයක් නෙමේ ඊටපස්සේ.
කොහොමත් අනුර හම්බන්තොට හොල්ලනවා මේ චන්දෙන්. ඔය සක්කිලි පවුල ඔතනම වලදාන්න ඕන
ලංකාවේ තාම ප්රතිපත්ති දේශපාලනයක් නැහැනේ මචන්.True, Muge percentage eka dan kiyana percentage ekata wada wadi.
Anurata oya thiyena percentage eka vote walin enne aduwen.
අනිවා. අපි දැනගන්න ඕන ඔය වාසගම සදහටම වලලන්න. නැත්නම් මුන්ගේ ඇටේ ඉන්න උනුත් ඉපදෙන්නේ අපිව කන්න.උන් තරම් හානියක් කිසිම දේශපාලන පවුලක් කරල නැතුව ඇති![]()
ට්රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.
NPP thrend නැගල යාවො තව. මේ යන විදිහට ආසන්න කාලෙදි අනිත් දෙකේ එක එක විකාර ටිකක් වෙයි වගේට්රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.
වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
puthata gahana kathiren uda yanne puthage gani neda?සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.