dn nn un rallak hadanawa aye.. digatama karyala dagena pocket meeting thiyagena, ranil danwath mona hri nokaloth ralla galanawa npp ekataට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.
වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
ඔය ගෑනිත් එයි දවසක චන්දෙටputhata gahana kathiren uda yanne puthage gani neda?
මෙච්චර රැල්ලක් තිබිලත් තාම මාලිමාවට දෙන්න තීරණය කරලා නැ කියන්නේ ඕය වෙනත් එකෙන් චන්ද 10ක් වත් වැටෙන්නේ නැ අනුරට. රනිල් සජිත් අතරේ යන්නේ, එහෙම ගියාම ඉතින් අනුර පරාදයිට්රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.
වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
වෙනත් 76 උබ හිතන්නෙ කාට කියලද ?
ඕකුන් එකෙක්වත් අනුරට දෙන්නෙ නැහැ
Ungen wadi kotasak chande denna yanne na. Kawuru awath ekai kiyala inna unවෙනත් 43% ක්. ඕක් කාටද යන්නෙ
ට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.
වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
Aba saranai ratataඔය ගෑනිත් එයි දවසක චන්දෙට
mahindata gotabhayata wandina minissu wunath godak aya Namalta Basilta ehema salakanne ne ban.වීරවිල ඉන්නව මහින්දගෙ පින්තූරෙට පහන තියන අය !
dn nn un rallak hadanawa aye.. digatama karyala dagena pocket meeting thiyagena, ranil danwath mona hri nokaloth ralla galanawa npp ekata
1)මේ ට්‍රෙන්ඩ් වලින් ගන්න පුලුවන් එකම අදහස නම් මාලිමාවට යම් නැඹුරුවක් තියනවා කියන එක විතරයි. අනිවා දිනනවා කියන එක නෙවෙයි. මාලිමාව මේක හරියට කැපිටලයිස් කරගන්න ඕනි. ඒකට මේ ට්‍රෙන්ඩ් එක වැදගත්මෙච්චර රැල්ලක් තිබිලත් තාම මාලිමාවට දෙන්න තීරණය කරලා නැ කියන්නේ ඕය වෙනත් එකෙන් චන්ද 10ක් වත් වැටෙන්නේ නැ අනුරට. රනිල් සජිත් අතරේ යන්නේ, එහෙම ගියාම ඉතින් අනුර පරාදයි
ඩොක්,1)මේ ට්‍රෙන්ඩ් වලින් ගන්න පුලුවන් එකම අදහස නම් මාලිමාවට යම් නැඹුරුවක් තියනවා කියන එක විතරයි. අනිවා දිනනවා කියන එක නෙවෙයි. මාලිමාව මේක හරියට කැපිටලයිස් කරගන්න ඕනි. ඒකට මේ ට්‍රෙන්ඩ් එක වැදගත්
2) අද වන විට අතිබහුතරයක් තමන් ඡන්දය දෙන්නේ කාටද කියලා තිරණය කරලා ඉවරයි. ඒක ප්‍රසිද්ධියේ කියනවාද නැද්ද කියලා කියන්න හේතුගානක් බලපානවා.
මාත් කියන්නේ ඒකයි. එක්තරා වෙලාවක ම ඕක ලිව්වදත් කොහෙද. උතුර නැගෙනහිර අතරිනවානම් අනුරට 50%ක් හා එකක්ගන්න ගෝටා ගිය පාරේම යන්න ඕනා. ඒක අමාරු වැඩක්. දකුනින් හැම පැත්තම 60% ගන්න එක මාරම අමාරුයි.ඩොක්,
මම එදා කියුවා වගේ උතුරු නැගෙනහිර චන්ද නැතුව අනිත් දිස්තිර්ක්ක වලින් 55 - 60% අතරේ ප්‍රතිශතයක් අනුර ගන්න ඕන. කළුතර, රත්නපුර අනිවා. ගම්පහ අමාරුයි වගේ මිගමු ලයින් එක නිසා.
තව සති 4යිනේ. කවුරුත් මට අනුව ඕක කරන් නැ. අනුර නම් තාම නැ.එක දැනට සාක්ෂාත් කරගෙනද?
අනුරලා හා සජියා ගනන් හදන එක කරන්නේ දැන්. මුන් දෙගොල්ලම දිනුම් කණුව පහලට ගෙනත්. දෙවැනි මනාපය ගනින්න බර දිලා දුවන පාටක් පෙන්නේ. දැන් අනුර හා සජියා ටාගට් කරන්නෙ 40% පන්නං පලමු වටයේ මුලිකයා වෙනෙ.සජිත් උනත් 15-20% ගන්න නිසා ප්‍රදාන කදවුරු අතර අනෙකුත් දිස්තිර්ක්ක වල දෝලනය කොහොමද ඔයාට හිතෙන විදියට ?
ඔවු ඉතිං ප්‍රතිශතේ අඩුයිනෙ 2019 කතා අදාල නෑනෙ මචං. මේකෙ ඉන්න උන්ට නම් මඩ කැම්පේන් කරන එක , troll කරන එක,වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර 2019 අරන් තියෙන්නේ චන්ද 76,740.![]()
3% දහ ගුණයක් උනත් 30% බන් ඔයිට වඩා හිතනවා කියන්නේ practical දෙයක්නම් නෙමේ ඇත්තටම බැලුවොත්බස්නාහිර දකුන හා කුරුනැගල ගැන තව හොයන්න ඕනා ලංවෙලා. අපි තව කතා කරමු 1 වෙනිදා වෙද්දි තත්ත්වය බලලා. එදාට සති 3යි නේ.
ප්‍රතිශත වෙනස් වෙනවා බං ඕවා මතම දේශපාලනය රැදෙන්නේ නැ රටක. ඒ ඒ අවස්තාව අනුවයි ඡන්ද හැසිරෙන්නේ.3% දහ ගුණයක් උනත් 30% බන් ඔයිට වඩා හිතනවා කියන්නේ practical දෙයක්නම් නෙමේ ඇත්තටම බැලුවොත්