68 K LIVE ANURA BBREAKING RECORDS 🔴🔴

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,930
    34,304
    113

    මූ නම් ශුවර් නැති බුවා. සජියට සපෝට් එක දීගෙන ඉඳලා අනුරට රැල්ල ගහනවා දැකලා දැන් ආයෙත් අනුරට සෙට් වෙන්න එනවා.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පුදුමත් හිතෙනවා මිනිස්සු මෙහෙම ලයිව් බලනවා දැක්කම. වෙන වැඩ නැද්ද බන් මිනිස්සුන්ට සිරාවටම? එහෙම නැත්නම් එච්චර දේශපාලනය අපේ උන්ගේ ඇගේ කෑල්ලක්ද?

    චන්දෙ දවසට ගිහින් චන්දෙ දෙන එක එකක්, මෙහෙම පුක දෙන එක තව දෙයක්, මොන දේශපාලකයාට උනත්.

    මම නම් ජීවිතෙට මොකෙක්ගෙවත් රැස්වීමකට හරි ගිහින් නෑ. ග්‍රවුන්ඩ් පුරවලා ඉන්න සෙනග දැක්කම හිතෙනව මුන්ට ගෙවල්වල, ඔෆිස් වල වැඩ නැද්ද කියලා, අපිට තියෙන වැඩ කරගන්නත් වෙලාවක් නෑ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    පුදුමත් හිතෙනවා මිනිස්සු මෙහෙම ලයිව් බලනවා දැක්කම. වෙන වැඩ නැද්ද බන් මිනිස්සුන්ට සිරාවටම? එහෙම නැත්නම් එච්චර දේශපාලනය අපේ උන්ගේ ඇගේ කෑල්ලක්ද?

    චන්දෙ දවසට ගිහින් චන්දෙ දෙන එක එකක්, මෙහෙම පුක දෙන එක තව දෙයක්, මොන දේශපාලකයාට උනත්.

    මම නම් ජීවිතෙට මොකෙක්ගෙවත් රැස්වීමකට හරි ගිහින් නෑ. ග්‍රවුන්ඩ් පුරවලා ඉන්න සෙනග දැක්කම හිතෙනව මුන්ට ගෙවල්වල, ඔෆිස් වල වැඩ නැද්ද කියලා, අපිට තියෙන වැඩ කරගන්නත් වෙලාවක් නෑ
    Sajithge rasweem wala senaga adu eka wennathi. Uge tharamatama ugath buddimath janathaawane uta chande denne :rolleyes:
     
    • Like
    Reactions: haunte