නෑ බං දවසක් මං අහගෙන හෙන කුප්ප කතාවක් කිව්ව මූbuddagame thiyenne Kamaya waradawa hasirenna epa kyla. nathuwa sex karanna epa kiyala nemei ne.
anika u balen gahnneh nane uta ganu kamathi hindane set wenne.
anna balen gahuwoth eka waradi
kasada badala iddi Gani AKamatten wena baddak gahuwath waradi
අනික ඌ හිතං ඉන්නෙ කසාද නොබැද ඉන්නවනං බඩු ලක්ෂයක් ගැහුවත් කමක් නැ කියල
බැදපු මිනිස්සුන්ට ඒක තහනම්ලු![]()
independent ගෑනියෙක් , independent පිරිමි කිහිපදෙනෙක් එක්ක එකිනෙකාගේ කැමැත්තෙන් විවාහ නොවී sex කරන එක කාමය වරදවා හැසිරීමක් ද ?කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ
කාම මිත්‍යාචාරයක් මගුලක් නෙමේ බං මං කියන්නෙඒ උඹ දන්නා විදියට නේ
නමුත් බුද්ධාගම කියන්නේ පට්ට තර්කනුකුලට ගොඩනැගුනු ආගමක්
උඹට තේරෙන විදියට ඔය දේ පැහැදිලි කරන්නම්
කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ
(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ.
**සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම කියන කරණයට අදාල නොවන ආකාරයට ජිවත්වන අය කාමයෙහි හැසිරීමෙන් කාම මිථ්‍යාචාර පාපය සිදු නොවේ
උදාහරණයක් විදියට ගත්තොත්
සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා නොකරන්නා වූ ස්ත්‍රියක හා කාමයෙහි හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේ.(ස්ත්‍රියටද මෙලෙසින්ම අදාළ වේ )
ඔන්න පටන් ගත්තindependent ගෑනියෙක් , independent පිරිමි කිහිපදෙනෙක් එක්ක එකිනෙකාගේ කැමැත්තෙන් විවාහ නොවී sex කරන එක කාමය වරදවා හැසිරීමක් ද ?


මට තේරෙන විදියට නම් ඒ දේ මගින් කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේindependent ගෑනියෙක් , independent පිරිමි කිහිපදෙනෙක් එක්ක එකිනෙකාගේ කැමැත්තෙන් විවාහ නොවී sex කරන එක කාමය වරදවා හැසිරීමක් ද ?
බැක්සයිඩ් සීන් එකෙන් පස්සෙ ඕක වැඩි වුනා නේදමුට මාර විදිහට කෙල්ලො කැමති..
කෙල්ලො ආස නෑ බං පුකේ අරිනවටබැක්සයිඩ් සීන් එකෙන් පස්සෙ ඕක වැඩි වුනා නේද
කාම මිත්‍යාචාරයක් මගුලක් නෙමේ බං මං කියන්නෙ
මම ඔතන කියපු පළවෙනි කරුණයි
දෙවෙනි කරුණයි එකම පෝස්ට් එකක දාපු නිසා උඹල පටලගෙන
රන්ජන් විටින් විට කියපු කතා දෙකක් මතක් වෙලා මම ඔය දැම්මෙ
එකම තැන කතා දෙකම කියපු එක මගෙ වැරැද්ද
අනික ඌ හිතං ඉන්නෙ කසාද නොබැද ඉන්නවනං බඩු ලක්ෂයක් ගැහුවත් කමක් නැ කියල
බැදපු මිනිස්සුන්ට ඒක තහනම්ලු![]()
ඒ වුනාට උං කැමතී ඒව කරනව කියන ෆිල්ටර් නැති ඩයල් වලට.කෙල්ලො ආස නෑ බං පුකේ අරිනවට
එතකොට රක්ෂා කරන මිනිහා ගේ කැමැත්තෙන් වෙන independent පිරිමි එක්ක හැසිරෙන එක අවුලක් තියෙන්නත් බෑ නේ .මට තේරෙන විදියට නම් ඒ දේ මගින් කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේ
podi athal ekak denne audience ekataඇයි බන් ගොන්ජා හැම තිස්සෙම බෝල් ගාඩ් එකක් දාගෙන ඉන්නේ ?
අනේ මංද ඉතිං කෙල්ලන්ගෙන්ම තමයි අහල දැනගන්න වෙන්නෙඒ වුනාට උං කැමතී ඒව කරනව කියන ෆිල්ටර් නැති ඩයල් වලට.
මූට වයිපරයක් ඉන්නව නේද ?ඒවා වැඩක් නෑ. කෝ වයිෆ්
මාත් ආස ඒකටමං ආස පළවෙනි එකට
කාගෙවත් හිත රිදෙන්නෙ නැත්තං ඕන රෙද්දක් කරාට කමක් නෑඑතකොට රක්ෂා කරන මිනිහා ගේ කැමැත්තෙන් වෙන independent පිරිමි එක්ක හැසිරෙන එක අවුලක් තියෙන්නත් බෑ නේ .