රන් ජොන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    buddagame thiyenne Kamaya waradawa hasirenna epa kyla. nathuwa sex karanna epa kiyala nemei ne.
    anika u balen gahnneh nane uta ganu kamathi hindane set wenne.
    anna balen gahuwoth eka waradi
    kasada badala iddi Gani AKamatten wena baddak gahuwath waradi
    නෑ බං දවසක් මං අහගෙන හෙන කුප්ප කතාවක් කිව්ව මූ
    යශෝදරා දේවිටද සිදුහත් කුමාරයටද මංද...
     
    • Haha
    Reactions: Nidarshana_k

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    අනික ඌ හිතං ඉන්නෙ කසාද නොබැද ඉන්නවනං බඩු ලක්ෂයක් ගැහුවත් කමක් නැ කියල

    බැදපු මිනිස්සුන්ට ඒක තහනම්ලු :lol:

    ඒ උඹ දන්නා විදියට නේ

    නමුත් බුද්ධාගම කියන්නේ පට්ට තර්කනුකුලට ගොඩනැගුනු ආගමක්

    උඹට තේරෙන විදියට ඔය දේ පැහැදිලි කරන්නම්

    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ.

    **සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම කියන කරණයට අදාල නොවන ආකාරයට ජිවත්වන අය කාමයෙහි හැසිරීමෙන් කාම මිථ්‍යාචාර පාපය සිදු නොවේ
    උදාහරණයක් විදියට ගත්තොත්
    සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා නොකරන්නා වූ ස්ත්‍රියක හා කාමයෙහි හැසිරීමෙන් පුරුෂයනට (පුරුෂයද ඉහත බැඳීම් වලින් තොර වූ විට )කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේ.(ස්ත්‍රියටද මෙලෙසින්ම අදාළ වේ )

    මිට අමතරව කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය කියලා දෙයක් තියෙනවා

    ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ
    independent ගෑනියෙක් , independent පිරිමි කිහිපදෙනෙක් එක්ක එකිනෙකාගේ කැමැත්තෙන් විවාහ නොවී sex කරන එක කාමය වරදවා හැසිරීමක් ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඒ උඹ දන්නා විදියට නේ

    නමුත් බුද්ධාගම කියන්නේ පට්ට තර්කනුකුලට ගොඩනැගුනු ආගමක්

    උඹට තේරෙන විදියට ඔය දේ පැහැදිලි කරන්නම්

    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ.

    **සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම කියන කරණයට අදාල නොවන ආකාරයට ජිවත්වන අය කාමයෙහි හැසිරීමෙන් කාම මිථ්‍යාචාර පාපය සිදු නොවේ
    උදාහරණයක් විදියට ගත්තොත්
    සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා නොකරන්නා වූ ස්ත්‍රියක හා කාමයෙහි හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේ.(ස්ත්‍රියටද මෙලෙසින්ම අදාළ වේ )
    කාම මිත්‍යාචාරයක් මගුලක් නෙමේ බං මං කියන්නෙ
    මම ඔතන කියපු පළවෙනි කරුණයි
    දෙවෙනි කරුණයි එකම පෝස්ට් එකක දාපු නිසා උඹල පටලගෙන

    රන්ජන් විටින් විට කියපු කතා දෙකක් මතක් වෙලා මම ඔය දැම්මෙ

    එකම තැන කතා දෙකම කියපු එක මගෙ වැරැද්ද

    independent ගෑනියෙක් , independent පිරිමි කිහිපදෙනෙක් එක්ක එකිනෙකාගේ කැමැත්තෙන් විවාහ නොවී sex කරන එක කාමය වරදවා හැසිරීමක් ද ?
    ඔන්න පටන් ගත්ත :lol:
    අපි යනව බායි :sorry:
     
    • Haha
    Reactions: dilann

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    independent ගෑනියෙක් , independent පිරිමි කිහිපදෙනෙක් එක්ක එකිනෙකාගේ කැමැත්තෙන් විවාහ නොවී sex කරන එක කාමය වරදවා හැසිරීමක් ද ?
    මට තේරෙන විදියට නම් ඒ දේ මගින් කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    කාම මිත්‍යාචාරයක් මගුලක් නෙමේ බං මං කියන්නෙ
    මම ඔතන කියපු පළවෙනි කරුණයි
    දෙවෙනි කරුණයි එකම පෝස්ට් එකක දාපු නිසා උඹල පටලගෙන

    රන්ජන් විටින් විට කියපු කතා දෙකක් මතක් වෙලා මම ඔය දැම්මෙ

    එකම තැන කතා දෙකම කියපු එක මගෙ වැරැද්ද

    උඹේ හිතේ තියෙන දේවල් අපි දන්නේ නෑනේ මචන් උඹ දාන දේට තමයි මම reply කලේ ඒ කියන්නේ මේ පහල කියලා තියෙන කතාවට තමයි මම reply කලේ

    අනික ඌ හිතං ඉන්නෙ කසාද නොබැද ඉන්නවනං බඩු ලක්ෂයක් ගැහුවත් කමක් නැ කියල

    බැදපු මිනිස්සුන්ට ඒක තහනම්ලු :lol:
     
    • Love
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    මට තේරෙන විදියට නම් ඒ දේ මගින් කාමමිථ්‍යාචාර පාපය සිදු නොවේ
    එතකොට රක්ෂා කරන මිනිහා ගේ කැමැත්තෙන් වෙන independent පිරිමි එක්ක හැසිරෙන එක අවුලක් තියෙන්නත් බෑ නේ .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඒ වුනාට උං කැමතී ඒව කරනව කියන ෆිල්ටර් නැති ඩයල් වලට.
    අනේ මංද ඉතිං කෙල්ලන්ගෙන්ම තමයි අහල දැනගන්න වෙන්නෙ

    සමීක්ෂනයක් කරමුද
    කෙල්ලන්ගෙන් අහමු පුකේ අරිනවට කැමතිද ආතල් එකක් දැනෙනවද අමාරුද කියල
    මිනිහ නිසා ඉවසං ඉන්නවද කියල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    මං ආස පළවෙනි එකට
    මාත් ආස ඒකට 😍 හැබැයි ඒකි ටිකක් බරයි. අරුගේ මුනෙන් කියන්න පුළුවන්. ඒ නිසා වඩාගෙන ගහන්න අමාරු වෙයි. 🤷🏻‍♂️ හැබැයි අනිත් දෙන්නා පුළුවන්. 🙂
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    එතකොට රක්ෂා කරන මිනිහා ගේ කැමැත්තෙන් වෙන independent පිරිමි එක්ක හැසිරෙන එක අවුලක් තියෙන්නත් බෑ නේ .
    කාගෙවත් හිත රිදෙන්නෙ නැත්තං ඕන රෙද්දක් කරාට කමක් නෑ
    ඒක තමා මගේ යුනිවර්සල් දැක්ම